''සෑහෙන ඕපදූප තොගයක් එහෙ මෙහෙ වෙලා තියෙන හැඩයි.'' ඒක ඕප දූපයක් නෙමෙයි නේ. කතාවක් විතරයි.''කටකතා කියන්නේ ඕප දූප තමයි...''නැහැ කටකතා කියන්නේ කටින් කට එන කතා.ඕප දූප කියන්නේ අනුන්ගේ කුණු කන්දල් අවුස්සන ඒවා...''මෙයා දන්න දේවල්.''
Yathayogaya - යථායෝගය
- Publisher: Nimsa Pulication - නිම්සා ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Ramani Bulathsinhala - රමණි බුලත්සිංහල
- ISBN: 9789550781881
- Availability: Available
-
Rs. 1,540.00
- KBOOKS Cashback Rewards: 154