මෙය ඔබේ ජීවිතය වෙනස් කරන අපූරු ග්‍රන්ථයකි.වෙළෙඳපොළට නිකුත් වූ සැනින්ම ලොවපුරා මිනිසුන් මිලියන ගණනින් වැළඳගත් ජේ සෙත්ති විසින් රචිත මෙම 'Think Like a Monk' ග්‍රන්ථය වසර 2020 දී Amazon.com හා New York Times හි වැඩිම අලෙවියක් හිමි කරගත් පුද්ගල වර්ධන ග්‍රන්ථය බවට පත්විය.ජේ සෙත්ති තෙවසරක්ම භික්ෂුවක ලෙස මහණදම් පිරූවෙකි.සිතේ සාමකාමී බව වර්ධනය කිරීම හා ජීවිතයේ එදිනෙදා අරමුණ ජය ගැනීමට සිත පුහුණු කිරීමේ මඟ ජේ සෙත්ති විසින් ඔබට කියා දෙන්නේ තම යතිවර සමයේ හඳුනාගත් ජීවිතය වෙනස් කරන මූලධර්ම රැසකිනි.එහෙයින් මෙම ග්‍රන්ථයෙහි සඳහන් පුද්ගල වර්ධන මූලධර්ම ඔබේ ජීවිතය වෙනස් මඟකට යොමු කරවන්නකි.
Yathiwarayeku Se Sithanna - යතිවරයෙකු සේ සිතන්න
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Pradeep Kumara Balasooriya - ප්‍රදීප් කුමාර බාලසූරිය
- - Psychology - මනෝ විද්‍යා
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245664184
- Availability: Available
-
Rs. 1,580.00
- KBOOKS Cashback Rewards: 158
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Pirimi Saha Gahanu Metharam Wenas Ayi - පිරිමි සහ ගැහැණු මෙතරම් වෙනස් ඇයි
Why Men Don't Listen and Women Can't Read Maps 2000, with Barbara Peaseඑක් ගැහැනියක් මෙසේ කියන්නීය. ..
Rs. 1,200.00
Obe Viruddha Lingikaya Therum Ganna - ඔබේ විරුද්ධ ලිංගිකයා තේරුම් ගන්න
Why Men Lie and Women Cry (2006, with Barbara Pease)..
Rs. 1,450.00
Adaraye Ath Potha - ආදරයේ අත්පොත
Why Men Can Only Do One Thing at a Time & Women Never Stop Talking (2003, with Barbara Pease)..
Rs. 280.00
Gahanunge Adaraya Saha Piriminge Adaraya - ගැහැණුන්ගේ ආදරය සහ පිරිමින්ගේ ආදරය
Why Men Want Sex & Women Need Love..
Rs. 650.00
Api Kumata Gatemuda - අපි කුමට ගැටෙමුද
John Gray විසින් රචිත Why Mars And Venus Collide ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.පිරිමි ද ගැහැනු ද ව..
Rs. 1,150.00
Asala Mawatha Addara - ඇසළ මාවත අද්දර
බෝ ගසක් යට දැනෙන සිහිතල සිහි කරයි ඔබේ සොදුරු සිනහව,දහම්පාසල් ගුරුතුමිය වී,අහම්බෙන් මා ගිය ගමේ....
Rs. 400.00
Obe Yahana Sakasanna - ඔබේ යහන සකසන්න
විශ්‍රාමික නාවුක අද්මිරාල්, විලියම් එච්. මැක්රාවන් ලොව වඩාත් රළු හා අසීරුතම හමුදා පුහුණුව වූ ඇමරිකාන..
Rs. 380.00
Awushwits Hi Soyuriyo - අවුෂ්විට්ස් හි සොයුරියෝ
නාසි පාලනයට එරෙහිව සටන්කළ දේශප්‍රේමීහූ බොහොමයක් දෙවන ලෝක යුධ සමයේ යුරෝපය පුරා රහසිගතව සැඟවෙමින් තම ව..
Rs. 1,900.00