• Wrukayage Dawasa - වෘකයාගේ දවස
Milush Randima 26/10/2018

හමුදා සාමාජිකයින්ගේ රහස් සංවිධානය නම් සංවිධානයක් මඟින් ප්‍රංශ ජනාධිපතිවරයා ඝාතනය කිරීමට ගන්නා තැත අසාර්ථක වීම නිසා සහ ඔවුන්ගේ රහස් පිටට යෑම නිසා එහි නායකයා හමුදා අත්තඩංගුවට පත් වීමෙන් පසුව පත් වන නව නායකයා විසින ජනාධිපති වරයා ඝාතනය කිරීමට වෘත්තීය ඝාතකයෙකුට පවරන අතර ඔහු තම මෙහෙයුම සිදු කරන අන්දම මෙම කතාවෙන් කියැවේ..

ෆෝසෙයිත්ගේ ලේඛණ ශෛලියට කැමති අය මේ පොතට ගොඩක් කැමති වෙනු ඇති. ඉතා අනර්ඝ පොතක්...

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Wrukayage Dawasa - වෘකයාගේ දවස

  • Rs. 650.00

  • KBOOKS Cashback Rewards: 65

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Gaganedera - ගගනෙ'ඩේරා

Gaganedera - ගගනෙ'ඩේරා

Frederick Forsyth විසින් රචිත The Shepherd කෘතියේ සිංහල පරිවර්තනය...

Rs. 300.00

Haskama - හාස්කම

Haskama - හාස්කම

ගුවන් යානයක් ඇෆ්ගනිස්ථානයට ඉහළින් පියාසර කරන අතර මගියකු නිර්නාමිකව නියමුවාට ලිපියක් යවමින් මගීන් දෙද..

Rs. 500.00

Bhootha Yanaya - භූත යානය

Bhootha Yanaya - භූත යානය

Frederick Forsyth විසින් රචිත The Shepherd කෘතියේ සිංහල පරිවර්තනය...

Rs. 250.00

Nariya - නරියා

Nariya - නරියා

" නරියා " යනු " සොයා අල්ලා ගනු " නැතහොත් " ආරක්ෂා වී රැකෙනු " යන පදනම මත ලෝකය පුරා පවතින , කාලයට විර..

Rs. 580.00

Hitlerge Hamudawa - හිට්ලර්ගේ හමුදාව

Hitlerge Hamudawa - හිට්ලර්ගේ හමුදාව

" නරියා " යනු " සොයා අල්ලා ගනු " නැතහොත් " ආරක්ෂා වී රැකෙනු " යන පදනම මත ලෝකය පුරා පවතින , කාලයට විර..

Rs. 750.00