මුල්ලිවයික්කාල් දඩබිමෙහි ලියැවුණු කවි
යුගාවසානය 01
කිරි නැති ධාන්‍ය නැති
කැඳ පානය කරනු!
පොල් ඇබින්දක් ඉස්සර සුරඟන කතාවල තිබුණි
රොටී කැබලි
පැරණි පලස්තීන කවිවල තිබුණි
කටකතා
ගඟේ ගසාගෙන ගියේය.
යුධ ටැංකිය බංකරය පාගයි
සුදු කොඩි සමඟ
දඩයමට ගොදුරු වනු පිණිස
එනු දුවේ
යුගය නිම විය.
Yugawasanayen Ikbithi - යුගාවසානයෙන් ඉක්බිති
- Publisher: Adireyi Publishers- ආදිරෛ ප්‍රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Translations - පරිවර්තන
- - New Arrivals - අලුත් පොත්
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- - Nilandan - නිලාන්දන්
- - Shiwalogeshwari - ශිවලෝගේශ්වරී
- ISBN: 9786249732575
- Availability: Available
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 55