Origins of Love නම් ඉංග්‍රීසි කෘතිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වූ සමන් අතාවුදහෙට්ටි මහතා විසින් ‘‘ආදර අංකුර’’ලෙස පරිවර්ථන කර තිබේ.
සමාජ සේවිකාවක මෙන්ම අපරාධ පිලිබඳ රහස් පරීක්ශාවක වූ සිම්රන් සිං තම කාර්යබහුල ජීවිතයෙන් මිදෙන්නට සුදුසු ස්ථානයක් ලෙසින් සුදු වැලි වෙරල, නිල්වන් අහස සහිත හා අපරාධවලින් තොර ශාන්ත නොකිලිටි ගෝව තොරගන්නීය.
එහේත් හදිසියේම තරුණ ගැහැණු ළමයකු අපහරණයට ලක්කෙරන පිරිමින් පිරිසකගේ
දසුනක් තම ජංගම දුරකතනයේ දිස්වූ විට පාරාදීසයක් ලෙස සැලකෙන මෙහි සුන්දරත්වය
ඝනාන්ධකාරයකින් වැසී ඇති බව ඇයට වැටහෙයි.
Adara Ankura - ආදර අංකුර
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Saman Athaudahetti - සමන් ආතාවුදහෙට්ටි
- - Kishwar Desai - කිශ්වාර් දේසායි
- ISBN: 9789556773798
- Availability: Available
-
Rs. 1,700.00
- KBOOKS Cashback Rewards: 65
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Kulati Muhuda - කුලෑටි මුහුද
විශ්ව කීර්තිධර ලේඛිකා කිශ්වර් දේසායිගේ The Sea Of Innocence නවකතාවේ සිංහල පරිවර්තනයයි. ගෝවේ වෙරල තීර..
Rs. 500.00
Saman Kiyayi - සමන් කියයි
සමන් කතා කළේය. ප්‍රේමකීර්ති ද අල්විස් ගැනත් දයා ද අල්විස් ගැනත් නන්දා මාලනී ගැනත් වික්ටර් රත්නායක ගැ..
Rs. 425.00
Nawathum Nathi Jeewithe - නැවතුම් නැති ජීවිතේ
අතපය නැතිව ඉපදුණු නික් සිය ජීවිතය ජයගත් අන්දම පෙන්වා දෙමින් ලියූ පළමු පොත සීමා නැති ජීවිතේ ලොව පුරා ..
Rs. 1,000.00
Seema Nathi Jeewithe - සීමා නැති ජීවිතේ
1982 වසරේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රෝහලකදී අත පය නැති දරුවෙකු ලෙස නික් උපන්නේ අම්මා, තාත්තා පමණ..
Rs. 1,000.00
Soduru Sarisara Rathu Balakotuwa Dige - සොදුරු සැරිසර රතු බලකොටුව දිගේ
'රතු බලකොටුව' නම් වූ පොත අධ්‍යාත්මික ජිවිතයක රස මුසුවත් ,ශාන්තියත් ලවුකික ජිවිතයේ සාන්දෘෂ්ටිකභාවයත් ..
Rs. 550.00
Sima Nethi Adare - සීමා නැති ආදරේ
ප්‍රේමය ඉවසිලිවන්තය.ප්‍රේමය ඉර්ශයා වන්නේ නැත..පාරට්ටු කරගන්නේ නැත.උදගුවන්නේ නැත.ප්‍රේමය, අවිනීත නොවේ..
Rs. 1,000.00