ප්රභානි
සචින්තනා මන්තී්රරත්නගේ ප්‍රථම කෙටිකතා සංහිතාව වන ‘ආදර ගැටය’ නූතන ම
සිංහල කෙටිකතා නම් ක්ෂේත්රයට ඉතා පොහොසත් කෙටිකතාකාරියකගේ ආගමනය සලකුණු
කර ඇත. පරිකල්පනීය විශිෂ්ටත්වය, ශිල්පධාර්මික ගැඹුර, තේමාත්මක ගැඹුර, භාෂා
භාවිතයේ බුහුටිතාව ආදී දනව් යට කී පරිපෝෂණය ලබා ඇත. කෙටිකතාව වූ කලී තමා
ජීවත් වන සමීප-සංස්කෘතික වපසරියේ දිගු-පුළුල
පමණක් නොව, එහි හොඳ නරක හා ගඳ සුවඳද හසුකරගත හැකි කාර්්යක්ෂම හා කඩවසම්
කලා ශානරයක් ලෙස කතුවරිය පිළිගන්නා බව පෙනී යයි. ඇන්ටන් චෙකොෆ් කී ‘ජීවිත
පෙත්ත’ ද, දයාසේන ගුණසිංහ කියූ ‘ජීවිත සමීප රූපය’ ද එක අත්පසුරින් හසුකර
ගැනීමට ‘ආදර ගැටය’ ඉදිරිපත්ව ඇත. ව්‍යසනය ආශිර්වාදය බවට සංස්කෘතික හෙජමොනිය
මගින් සමාජ අනුමැතිය නිර්මාණය කරමින් දෛනිකව අගාධගත වන අප දිවිමග පියසටහන්
කිහිපයක් ඇය කෙටිකතාවෝචිතව මුදාහැර සිටින්නීය.
ශී‍්‍ර ලංකා සබරගමුව
සරසවි ඉංගී්රසි විශේෂ උපාධිධාරිනියක වන ඈ, තම ශාස්ත්රාලයේම ඉංගී්රසි
බස පිළිබඳ කථිකාචාර්යවරියක ලෙස සේවය කරයි.
- ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙ
Adara Gataya - ආදර ගැටය
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Prabhani Sachinthana Manthreerathna - ප්රභානි සචින්තනා මන්තී්රරත්න
- ISBN: 9789557080445
- Availability: Available
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Kankotage Premaya Saha Thawath Katha - කන්කොටගේ ප්‍රේමය සහ තවත් කතා
ලිංගිකත්වයට ජීවිතය හදාගෙන ජීවත්වෙන මිනිසුන්ට වඩාට්වින්කිගෙයි කන්කොටගෙයි ජීවිතය හරිම සුන්දර එකක් වුණා..
Rs. 400.00
Ya Deka Noratha Ratha - යා දෙක නොරත රත
සීතල ඇඟ හිරිගඬු පිපෙන තරම් ය.පරිසරය ගන මීදුමකින් වැසී ඇත.ජනෙල් කවුළුව විවර කරත්ම හමා ආ සීතල සුළං රැල..
Rs. 300.00