ආදරය ජිවිතයේ ඉහළම වටිනාකමයි..
එය මෝඩ චාරිත්‍ර වලට සීමා කල යුතු නෑ..
එමෙන්ම ආදරය හා නිදහස එක්ව ගමන් කරනවා..ඔබට එකක් තෝරා ගෙන අනික අතහරින්න බෑ..
නිදහස කියන්නේ සම්පූර්ණ ආදරය කියලා දන්න මිනිහෙක්, ඒ වගේම ආදරය නිතරම නිදහස දිමට කැමැත්තෙන් සිටින බව දන්න මිනිහෙක් තමයි වැදගත්..
ඔබට ඔබ ආදරය කරන කෙනාට නිදහස දෙන්න බැරිනම්, නිදහස දෙන්න පුළුවන් කාටද..??
නිදහස දෙනවා කියන්නේ විශ්වාස කිරීම හැර වෙන කිසිම දෙයක් නෙමේ..
නිදහස කියන්නේ ආදරයේ ප්‍රකාශනයයි
"මම දැන් මෙතන"
Adaraneeya Osho - ආදරණීය ඕෂෝ
- Publisher: Graphicare Publishers - ග්‍රැෆිකෙයා ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Joe Seneviratne - ජෝ සෙනෙවිරත්න
- - Psychology - මනෝ විද්‍යා
- - Philosophy - දර්ශනවාදය
- ISBN: 9789550602476
- Availability: Available
-
Rs. 180.00
- KBOOKS Cashback Rewards: 18
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Thanthra Dakma - තන්ත්‍ර දැක්ම
තන්ත්‍ර දැක්ම,ප්‍රඥාවේ බාධක වලින් ඔබ්බට - Tantra Vision Beyond The Barriers Of Wisdom හි සිංහල පරිවර..
Rs. 350.00
Adarayata Pasalak - ආදරයට පාසලක්
"ආදරණීය ඕෂෝ, මට හර්මන් හෙස්ගේ කතාන්තරයක් මතකයට නැගෙනවා. ගැහැණියක් ගර්භණීව සිටියදී ප්‍රඥාවන්ත මහලු මි..
Rs. 375.00
Osho - Gahanu Manussaya - ඕෂෝ - ගැහැනු මනුස්සයා
"ආදරයට කොන්දේසි නැහැ... පෙම්වතා සහ පෙම්වතිය එකිනෙකාට සම්පූර්ණ යටහත් වීම තුළයි ආදරය විකසිත වන්නේ. ආ..
Rs. 1,400.00
Osho Athulantha Sarisara - ඕෂෝ ඇතුළාන්ත සැරිසර
ඔබේ ඇතුළාන්ත පැවැත්මේ සංගීතය ආදරයයි. කිසිවෙකුට ඔබට ආදරය දීමට නොපිළිවන. ආදරය පැන නැගිය හැක්කේ ඔබ තුළි..
Rs. 1,200.00
Osho Deshan Niveeme Kalawa - ඕෂෝ දේශන නිවීමේ කලාව
මෙය සෙන් කතාවක් .එක් නගරයක පන්සල් දෙකක් තිබූනා.පොදුවේ ගත්කල පන්සල් වල විදියනම් එකකට එකක් විරුද්ධයි..
Rs. 550.00
Yoga - යෝගා
"මානසික සුවය උදාකරගැනීමට අත්වැලක් වන බිජෝයි ලක්ෂ්මි හොත ගේ 'Yoga' කෘතියේ පරිවර්තනයි"..
Rs. 200.00
Obama Mahathage Sthri Prashnaya - ඔබාමා මහතාගේ ස්ත්‍රී ප්‍රශ්නය
මෙම කෙටි කතා සමුච්චය තුළ සිරිමල් විසින් නිරූපණය කරනු ලබන්නේ , ලිංගිකත්වය නම් වූ වංකගිරියෙහි අතරමංව ,..
Rs. 480.00
Osho Me Jeewanaye Bhashawayi - ඕෂෝ මේ ජීවනයේ භාෂාවයි
Osho's Tao The Three Treasure's ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..
Rs. 590.00
Osho Athulantha Kathawa - ඕෂෝ ඇතුළාන්ත කථාව
The Golden Gate ii ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..
Rs. 650.00
Osho Nirwana - ඕෂෝ නිර්වාණ
අරමුණු පාදාගැනීම හා ඉලක්ක පසුපස දිවයාම සම්බන්ධයෙන් මිනිසා තුළ ඇති ඇබ්බැහිකමට අනුකූලව නිර්වාණය ද හඹා ..
Rs. 650.00
Jeewithaya Dinanna Nam - ජීවිතය දිනන්න නම්
ජීවිතය සාර්ථක කරගැනීමට වෙරදරන ඔබට පිදෙන විශ්ව තිළිණයකි...
Rs. 1,500.00
With Saha With - විත් සහ විත්
ගලවන්න ඔය මුහුණ කඳුළු ලාටුව මතින් අලවගත් වෙස් මූණ හමුවේවී එවිට කැඩපතක් ..
Rs. 300.00
Udun Dorin Aa Devi - උදුන් දොරින් ආ දේවි
ඓතිහාසික නවකතාවකි සුගලා දේවී නම් වූ ඈ ඔවුහු ඒ ඉතිහාසය කටු ගා දැමූහ..මහාවංශයට ලඝු වූ විශේෂ ..
Rs. 1,200.00