• Adaraya Danenna Jeewathwenna - ආදරය දැනෙන්න ජීවත්වෙන්න
DIlshara  Weerasinghe 23/08/2018

ආදරය දැනෙන්න ජීවත් වීම කියා කියන්නෙ රඟපෑමක් නොවෙයි. එකිනෙකා අනෙකාගේ කලාව හඳුනා ගැනීමයි.ප්‍රකාශනය විවෘත කිරීමට මිසක හකුලා ගැනීමට ඉඩ නොතැබීමයි. ඊට පොත් පත්වත් තුන්වෙනි පාර්ශවයක්වත් උදව් වෙන්නෙ නෑ. ඊට උදව් වෙන්නෙ එකම එක දෙයයි. සන්නිවේදනයයි...

අයසට විනාසෙට පත් වෙන පවුල් ජීවිත අස්සෙ තියන ලොකුම දුර්වලකම සන්නිවේදනයේ අඩුපාඩුවයි.. මේ කතා එතරම්ම හදවත විනිවිද යන්නේ ඒවා එතරම්ම සත්‍ය නිසා. ආදරය ඔහේ තිබුනාට එය ජීවිත දෙකක් යහපත් නොකරන බවත් , එය දැනෙන්න ජීවත් වීම මහමෙරක් තරම් බරක් ගෙන කලයුතු දෙයක් නොවෙන බවත් යන දෙකම අප පසක් කරනවා නම් කොච්චර හොඳද ?

සරත් විජේසූරිය මහ්ත්මයාගෙ මේ පොත ආදරයේදි මිනිස් සිතුවිලි ක්‍රියාකරන හැටි, ගැ‍ටුම් ඇතිවෙන හැටි, ඒවායේ අක්මුල් ගැන ඉතා හොඳ විග්‍රහයක් කරනවා .. ඔබේ සහකරුවාගේ /සහකාරියගේ බොහෝ හැසිරීම් ඔබට මෙතෙක් තේරුම් ගන්නට බැරි වූවා නම්, ඊට හොඳ මග පෙන්වීමක් මෙහි තිබෙන බව මට නිසැක කොට කියන්න පුලුවනි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Adaraya Danenna Jeewathwenna - ආදරය දැනෙන්න ජීවත්වෙන්න

  • Rs. 880.00

  • KBOOKS Cashback Rewards: 88

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Atheethaya Guruwarayeki - අතීතය ගුරුවරයෙකි

Atheethaya Guruwarayeki - අතීතය ගුරුවරයෙකි

අතීතයෙන් ලද  අත්දැකිම් තම ජිවිතය ජය ගැනිමට වෙර දරන්නන්ට… අප හැම කෙනෙකුටම අතීතයක් ඇත. ඒ අතීතය සි..

Rs. 1,200.00

Jeevithayata Garu Karanna - ජීවිතයට ගරු කරන්න

Jeevithayata Garu Karanna - ජීවිතයට ගරු කරන්න

අඹු සෑමියන් උනුන් කෙරේ ගෞරවයකින් තොරව ජීවත් වීමට මුල පුරන්නේ කෙසේද? එය කෙනෙකුගේ පෑවත්මේ වරදක්ද? දෙමා..

Rs. 1,200.00

Sithaka Vehesa Bharyawange Paminili - සිතක වෙහෙස භාර්යාවන් ගේ පැමිණිලි

Sithaka Vehesa Bharyawange Paminili - සිතක වෙහෙස භාර්යාවන් ගේ පැමිණිලි

මේ පොතේ අන්තර්ගත වන්නේ විවාහක කාන්තාවන් තමන්ගේ ජීවිතය තම ස්වාමිපුරුෂයන්ගේ ඇතැම් චර්යාවන් හා ගති පැවත..

Rs. 1,230.00

Upan Gama - උපන් ගම

Upan Gama - උපන් ගම

'උපන් ගම' නම් වූ මේ පොත ප්‍රබන්ධයක් නොවේ.මේ පොත රචනා කෙරුණේ මෙම ග්‍රන්ථයේ කතුවරයා වන සරත් විජේසූරිය ..

Rs. 800.00

Sadathanika Premaya Soya - සදාතනික ප්‍රේමය සොයා

Sadathanika Premaya Soya - සදාතනික ප්‍රේමය සොයා

මෙම පොතට පාදක වී ඇත්තේ කතුවරයාට අත්විදින්නට සිදු වූ පුනරුත්පත්තියට සම්බන්ධ යැයි කිව හැකි පෙම්වතියකගේ..

Rs. 350.00

Jeewithaya Dinanna Nam - ජීවිතය දිනන්න නම්

Jeewithaya Dinanna Nam - ජීවිතය දිනන්න නම්

ජීවිතය සාර්ථක කරගැනීමට වෙරදරන ඔබට පිදෙන විශ්ව තිළිණයකි...

Rs. 1,500.00