සයොනාරා නමින් ලියවී ඇති මෙම කෘතිය ජපානයත් ඇමෙරිකාවත් අතර තිබූ යුධමය වාතාවරණයෙන් බිහිවූ වෛරයේ සංකේතාත්මක පැතිකඩකි. ඇමෙරිකානු හමුදා නිළධාරින් හා ආදරයෙන් බැදෙන බොහෝ ජපන් තරුණියෝ අවසානයේදී සියදිවි නසා ගත්හ. සියදිවි නසා නොගෙන තම ආත්මාභිමානය රැකගත් සමහර තරුණියෝ සයොනාරා කියමින් තම ආදරවන්තයන්ට සමුදෙන්නේ ආදරයත් ජීවිතයත් අතර මහා සටනක යෙදෙමිනි. එවැනි සටනක යෙදෙන හන-ඔගී, කට්සුම් හා සුමිකෝ-සන් හදුනාගන්න.
Adaraya Samugani - ආදරය සමුගනී
- Publisher: Sooriya Publishers - සුරිය ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Anula De Silva - අනුලා ද සිල්වා
- - James A Michener
- ISBN: 9789556561463
- Availability: Out Of Stock
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Deviyange Adaviya - දෙවියන්ගේ අඩවිය
ඇමරිකාවේ වෙසෙන ඉරාන ජාතික වෙද්‍යවරයෙකු සමග විවාහ වු අමෙරිකානු ගැහැනියක් සිය සැමියා හා දියනිය සමග ද..
Rs. 1,680.00
Handana Muhuda - හඩන මුහුද
තුන් හැවිරිදි වියේ වූ දරුවෙකු අප්‍රිකානු ඝන වනාන්තරයක අතරමං වේ.මෙසේ අතරමං වන සුදු ජාතික දරැවා කලු ජා..
Rs. 650.00
Adaraya Bala Idi - ආදරය බලා ඉදී
Ha Jin විසින් රචිත Waiting කෘතියේ සිංහල පරිවර්තනය. වෛද්‍යවරයකු ලෙස හමුදා රෝහලක සේවයට එක් වු ලින් ..
Rs. 500.00
Maya Bandhana - මායා බන්ධන
කුඩා දරුවෙක් අඹන ලද පිළිමයත් මෙන් ගහ මුදුනේ රැදී සිටී. ඉරු රැස් වැටී දෑස ගිලි බෝල දෙකක් මෙන් බබළයි.ඇ..
Rs. 460.00
Aththatu Mawila - අත්තටු මැවිලා
" මේක මගේ සීයාගෙත් සීයා තමයි පටන් ගත්තෙ..හියූ නෙවිල්.මුලින්ම තිබුනේ කෝපි වගාව.නෙවිල්ගෙ පරම්පරා ..
Rs. 550.00
Sulanga Ha Wassa - සුළඟ හා වැස්ස
Han Suyin විසින් රචිත And the rain my drink සිංහල පරිවර්තනය..
Rs. 320.00
Mama Thaslima - මම තස්ලිමා
මම අඟලෙන් අඟල පසු බැස්සෙමි. දිග රැවුලක් ඇති අමිරුල්ලා එසැණින් මා ඔහු වෙතට ඇද ගත්තේය. මා ගහකින් වැටුණ..
Rs. 500.00
Gayakaya Ha Veedi Poosa - ගායකයා හා වීදි පූසා
බොබ් වීදියේ සැරිසැරූ බළලෙකි.ජේම්ස් බෝවන් මත්කුඩු වලට ඇබ්බැහි වූ තරුණයෙකි.මේ දෙන්නාගේ හමුවීම නිසා බ..
Rs. 390.00
Madan Kella - මාදං කෙල්ල
Lois Lenski විසින් රචිත Strawberry Girl කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 480.00
Rathu Mayima - රතු මායිම
Somerset Maugham විසින් රචිත The Razor's Edge ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.ධනවත් ගොවියෙකුගේ දුවක්..
Rs. 530.00
Udu Yatikuru - උඩු යටිකුරු
''මට පේන හැටියට ධවල මන්දිරය පොතට වැඩිය කතුවරිය ගැනයි උනන්දුවක් දක්වන්නේ. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ යැන් හ..
Rs. 550.00
Gal Warusa - ගල් වරුසා
සිය මවගේ සිත් රිදවමින් ඇයගේ මතයට එරෙහිව කාමයෙහි වරදවා හැසිරුණ මිනිසෙකු සමඟ ජිවත්වන ගැහැනියක ඒඩ..
Rs. 350.00
Nawa Wasara - නව වසර
මං ඔයාට කොච්චර ආදරේද කියන එක ඔයා නොදැන සිටීම පුදුමයක්" "එහෙනම් ඔයා සෝනියාට ආදරේ කළේ කොහොමද?" ඈ ඔහුගේ..
Rs. 425.00
Pawulaka Gindara - පවුලක ගින්දර
Pa Chin විසින් රචිත The Family ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...
Rs. 590.00
Enna Ma Soduriya - එන්න මා සොදුරිය
ඇමරිකන් දනවතෙකු වූ ඩේවිඩ් මැක්ආර්ඩ් ඉන්දියාවට පැමිණ දේව ධර්ම පාසලක් ආරම්භ කරන්නේ තමාගේම සංකල්පනාවන්ට..
Rs. 630.00
Wedi Warusa - වෙඩි වරුසා
කීත් නම් යුධ සෙබලා වියට්නාම් යුද්ධයේ දී තමා අත්විදි අද්දැකිම් එකට එක් කල මේ කතාව තුලින් යුද්ධයේ ඇති ..
Rs. 490.00
Himidiri Thagga - හිමිදිරි තෑග්ග
ඉහල පන්තියේ ධනවත් තරුණියක සමග එක් රැයක් නිදි වැද ඇගෙන් ලද සතුට වෙනුවෙන් තම වගකීම් සියල්ල මග හැර පසුද..
Rs. 790.00
Uththama Gahanu - උත්තම ගැහැනු
ජීවිතයට සම්බන්ධ පුද්ගලයන් කරන වැරදි නොසලකමින් ඔහුනට අනුකම්පා කරමින් තම ජීවිතය සාර්ථකව ගොඩ නගා ගන්නා ..
Rs. 400.00
Hada Athi Sevanalla - හැඩ ඇති සෙවණැල්ල
ජල කරාමයක ජලය ගලාගෙන යාම අද්‍යනය කිරීමෙන් මිනීමැරුම් අභිරහසක් විසඳිය හැකිද ? විත්තිකාරිය වූ අහිංසක ත..
Rs. 500.00
Thanivu Gahaniya - තනිවූ ගැහැණිය
නරකම සාක්කිය මොකක්ද කියල කියන්න අමාරුයි .මැරිලින්ගේ කාමරේ තිබිලා ටෑග් හොයාගත්ත පිහිය තමයි නරකම..
Rs. 500.00
Pilika Wattuwa - පිළිකා වාට්ටුව
පිළිකා වාට්ටුවේ ඉහළින්ම අංක 13 සදහන් විය. පැවෙලෝ නිකොලේ රස්නොව් කිසිදා මිත්‍යා මත විශ්වාස නොකරන්නෙකු..
Rs. 850.00
Asammathaya - අසම්මතය
සම්මතයට පිටුපාන ගැහැණු හා පිරිමි අප අතර කොතෙකුත් සිටිති. ඔවුන්ගේ ජීවන රටාවේ කිසියම් අමුත්තක් ඇත. ඒ ත..
Rs. 450.00
Mini Badi Dora - මිණි බැඳි දොර
''ඒත් මේ මෑතක දී මං දැනගත්තා, මහත්තයා නිතිඥයෙක්ය කියන කාරණේ.ඒ විතරක් නෙවෙයි,මං කාලයක් තිස්සේ ටයිප් ක..
Rs. 500.00
Night Singer - නයිට් සිංගර්
හැනා ඇයගේ තාත්තා විසින් කළ අපරාධයක අවමානය දරාගෙන, දාසය වසරක් තිස්සේ සමාජයෙන් මුළුගැන්වී දිවි ගෙව්වාය..
Rs. 1,980.00