"ආදරණීය ඕෂෝ, මට හර්මන් හෙස්ගේ කතාන්තරයක් මතකයට නැගෙනවා. ගැහැණියක් ගර්භණීව සිටියදී ප්‍රඥාවන්ත මහලු මිනිසෙක් ඇයගේ දරුවා සම්බන්ධයෙන් එක ප්‍රාර්ථනාවක් කිරීම පිණිස වරම් දෙන බව ඇයට දන්වා සිටියා. ඇයගේ ප්‍රාර්ථනය වූයේ ඇයගේ දරුවා සියල්ලන්ගෙම ආදරයට පත්විය යුතු යන්නයි. එම ප්‍රාර්ථනය සපුරාලනු ලැබුවා. පිරිමි ලමයා නරක වුණත් ඔහු කාගේත් ආදරයට භාජනය වුණා. ඔහුට අවශ්‍ය සෑම දෙයක්ම ඔහු අවට ඕනෑම තරම් තිබුණා, ඔහු තරුණ මිනිසෙකුව වැඩෙන සමය වන විට, නමුත් ඔහුට මහත් නොසතුටෙන් කලකිරීමට පත්ව සිට ජීවිතය තොර කරගන්නට අවශ්‍ය වුණා. කොහොම නමුත් යලිත් වරක් පෙනී සිටි ප්‍රඥාවන්ත මහල්ලා ඔහුට එක ප්‍රාර්ථනයක් කිරීම සඳහා එක වරයක් ලබා දුන්නා. තරුණ මිනිසාගේ ප්‍රාර්ථනය වුණේ අන් හැමෝම ඔහුට ආදරය කරනවා වෙනුවට ඔහු සියලු දෙනාටම ආදරය කල හැකි විය යුතුය යන්නයි.
ඔහුගේ ප්‍රාර්ථනය සපුරාලනු ලැබුවා. ඔහුගේ ලස්සන මුහුණ වියපත්ව අප්‍රසන්න පෙනුමක් සහිතවීමත් සමගම මුලු නගරයම ඔහුට විරුද්ධව අහක බලාගත්තා. ඔහු වෙතට ගල් මුල් ප්‍රහාර එල්ල වූ අතර ඇඳුම් පැලඳුම් කෑම බීම සොයාගැනීමත් ඔහුට අපහසු වුණා. නමුත් ඔහු ආදරයෙන් උතුරා යමින් සිටියා. ජීවිතයේ සියලුම කුඩා දෙයක් පවා ආදර සම්බන්ධතාවයක් බවට පත්ව තිබුණා. ඔහු වන්දනා ගමනක යෙදෙන්න තීරණය කලා. එක් ශීත රැයකදී ඔහුට එම ප්‍රඥාවන්ත මහල්ලා මුහුණට මුහුණලා හමුවූ අවස්ථාවේ දී හේ තරුණ මිනිසාව අතිවිශාල ආදරයකින් පිලිගත්තා. වන්දනා කරුවා මහා ප්‍රාඥයා වෙතට විවේකයට පත්ව නැවතත් අහිංසක දරුවෙකු බවට පත්වුණා"
Adarayata Pasalak - ආදරයට පාසලක්
- Publisher: Iresma Publishers - ඉරේස්මා ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Joe Seneviratne - ජෝ සෙනෙවිරත්න
- ISBN: 9789551682002
- Availability: Out Of Print
-
Rs. 375.00
- KBOOKS Cashback Rewards: 38
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Thanthra Dakma - තන්ත්ර දැක්ම
තන්ත්ර දැක්ම,ප්‍රඥාවේ බාධක වලින් ඔබ්බට - Tantra Vision Beyond The Barriers Of Wisdom හි සිංහල පරිවර..
Rs. 350.00
Osho - Gahanu Manussaya - ඕෂෝ - ගැහැනු මනුස්සයා
"ආදරයට කොන්දේසි නැහැ... පෙම්වතා සහ පෙම්වතිය එකිනෙකාට සම්පූර්ණ යටහත් වීම තුළයි ආදරය විකසිත වන්නේ. ආ..
Rs. 1,400.00
Adaraneeya Osho - ආදරණීය ඕෂෝ
ආදරය ජිවිතයේ ඉහළම වටිනාකමයි..එය මෝඩ චාරිත්‍ර වලට සීමා කල යුතු නෑ..එමෙන්ම ආදරය හා නිදහස එක්ව ගමන් කරන..
Rs. 180.00
Osho Deshan Niveeme Kalawa - ඕෂෝ දේශන නිවීමේ කලාව
මෙය සෙන් කතාවක් .එක් නගරයක පන්සල් දෙකක් තිබූනා.පොදුවේ ගත්කල පන්සල් වල විදියනම් එකකට එකක් විරුද්ධයි..
Rs. 550.00
Yoga - යෝගා
"මානසික සුවය උදාකරගැනීමට අත්වැලක් වන බිජෝයි ලක්ෂ්මි හොත ගේ 'Yoga' කෘතියේ පරිවර්තනයි"..
Rs. 200.00
Osho Me Jeewanaye Bhashawayi - ඕෂෝ මේ ජීවනයේ භාෂාවයි
Osho's Tao The Three Treasure's ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..
Rs. 590.00
Osho Athulantha Kathawa - ඕෂෝ ඇතුළාන්ත කථාව
The Golden Gate ii ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..
Rs. 650.00