අකෘතඥශීලි මිනිසෙකුගේ රැවටීම හමුවේ විවාහ ජීවිතය පිළිබඳ කළකිරීමෙන් පසුවූ ඇය කාර්ල් මොක්ටෙයින් සමග නැවත විවාහ වන්නේ දහසක් බලාපොරොත්තු සිතෙහි තබාගෙනය.අවාසනාවන්ත අයුරින් එල්ල වූ මෙම මිනීමැරීමේ චෝදනාව හේතුවෙන් ඇය මුළුමනින්ම අසරණ වන්නීය.සුප්‍රකට රහස් පරීක්ෂක නීතිඥ පෙරී මේසන් මහතා හට එම අසරණ තරුණිය මෙම මර උගුලෙන් ගලවාගත හැකි වේවි ද?
Adbutha Manamali - අද්භූත මනමාලි
- Publisher: Prathibha Publishers - ප්‍රතිභා ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Lasitha Raveen Umagiliya - ලසිත රවීන් උමගිලිය
- - Erle Stanley Gardner
- ISBN: 9789551596460
- Availability: Available
-
Rs. 990.00
- KBOOKS Cashback Rewards: 65
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Anderson Mawathe Minimaruma - ඇන්ඩර්සන් මාවතේ මිනීමැරුම
දේශපාලනය සහ පාතාලය අතර ඇත්තේ කෙබදු සම්බන්ධතාවයක් ද?දේශපාලන හස්තයේ බලපෑම නොමැති කල පාතාලයට කුමක් සිදු..
Rs. 250.00
Biyakaru Anangaya - බියකරු අනංගයා
ජීවිත රක්ෂණ වන්දි මුදල ලබා ගැනීමේ අරමුණෙන් සිය ස්වාමිපුරුෂයාට වස දී ඝාතනය කිරීමේ චෝදනාව සැල්මා ඇනසන්..
Rs. 750.00
Lom Kabaye Abhirahasa - ලොම් කබායේ අභිරහස
පෙරි මේසන් ඩෙලා ස්ට්‍රීට් සමග අවන්හලක පෞද්ගලික කුටියක රාත්‍රී ආහාර ගනිමින් සිටිනා අතර එහි හිමිකරු වන..
Rs. 850.00
Maranaye Sewanali - මරණයේ සෙවණැලි
......දුටු දසුනෙන් කම්පනයට පත් වූ මා නොදැනුවත්ම මීළඟ පියවර තැබුවේ නොසලකිල්ලෙනි. පසෙක තබා තිබූ අසුනක ..
Rs. 500.00
Sinhayanta Madiwa - සිංහයන්ට මැදිව
".........මැතිව් දැන් අපිට සමුගන්න වේලාව ඇවිත් ......මගේ ඇස් දෙක ඝන අන්ධකාරයෙන් වැසී යන බව පේන..
Rs. 500.00
Swarnamaya Nagaraya - ස්වර්ණමය නගරය
පැවති ඝන අන්ධකාරය හේතුවෙන් මට කිසිවක් නොපෙනුණි .මගේ ඇකයේ හිස හොවා නිදි සුව විඳිමින් සිටී එන්කි කුමරි..
Rs. 890.00
Mani Mekala - මණි මේඛලා
තව දුරටත් මාගේ නෙත් ඉදිරියේ නිසලව සිටින්නේ ඇය නොවේ ....ඇයත් ඇයගේ පරිවාර කුමාරිකාවන් සිව්දෙනාත් අතුරු..
Rs. 400.00
Manampitiye Bhishanaya - මනම්පිටියේ භීෂණය
අබිරහස් ලෙස අතුරුදහන් වන පාසල් යුවතියන් දෙදෙනෙක් ! එය ගණ මුකලානක් මැදින් වැටී තිබූ ගුරු පාරකි ...
Rs. 650.00
Siwwani Manaya Saha Thawath Athbhutha Katha - සිවුවැනි මානය තවත් අත්භූත ජන කතා
"ඉලන්දාරියා ,තමුසේ එලොව ගිහින් මෙලොව ආවා.... තව ටිකෙන් මට සිද්ද වෙන්නේ තමුසෙගේ කෑලි ටික එකතු කරන්න ...
Rs. 550.00
Marana Warenthuwa - මරණ වරෙන්තුව
රහස් සංකේත ක්‍රමයක් යොදාගනිමින් ලියන ලද අබිරහස් ලිපියක්.. එම හෝඩුවාව පසුපස හඹායන රහස් පරීක්ෂකයන් හට ..
Rs. 400.00
Asammatha Diviya - අසම්මත දිවිය
සමාජ සම්මතයට පටහැනි වූ දිවියක් ගත කරන ෆ්රෑන්ක්ලීන් ගිලට් නම් කඩවසම් පුද්ගලයා ජෝර්ජ් බෙල්ඩින් බැක්ස්ට..
Rs. 590.00
Akampitha Ghathakaya - අකම්පිත ඝාතකයා
හැස්ටින් නම් ධනවත් ව්‍යාපාරිකයාගේ මරණය සිද්ද වන්නේ නිදි යහන මතදී හිසට එල්ල කරනලද අනුකම්පා විරහිත අමා..
Rs. 600.00
Karma Bandhanaya - කර්ම බන්ධනය
කර්ම බන්ධන නමින් ඔබ අතට පත්වන මෙම කෘතිය අද්භූත කතා නිර්මාණ කරනයේ තවත් එක් සංදිස්ථානයකි..
Rs. 850.00
Akal Maranaya - අකල් මරණය
සියල්ල ඇරබෙන්නේ පෙරී මෙසන්ගේ කාර්යාලයට පිටතින් වූ හදිසි ආපදා හිනිමග ඔස්සේ රිවෝලරය අතින් ගත් තරුණියක්..
Rs. 550.00
Maraka Undaya - මාරක උණ්ඩය
යෝට් යාත්‍රාවක් තුල සිදුවූ අභිරහස් ඝාතනයක් .අහිංසක යුවතියක් පසුපස හබා එන කප්පම්කරුවන් පිරිසක් ත..
Rs. 600.00
Nomakuna Salakuna - නොමැකුණ සලකුණ
සිය පියාගේ අභාවයත් සමගින් අසරණ වන විනෝදකාමී තරුණියක් !අවසන් මොහොතේ පිහිටට පැමිණෙන නන්දනියක් !එහෙත් එ..
Rs. 650.00
Nayi Pene Sirakari - නයි පෙණේ සිරකාරි
අපරාධකරුවන් කොපමණ සිතා මතා අපරාධ කලත්, දක්ෂ රහස් පරීක්ෂකයකුගේ නෙතට එක දුර්වල කරුණක් හෝ ලක් නොවීමට තර..
Rs. 500.00