''
"ඒ නැකැත් වෙලාවට මමම නාවනවා.
ඔහොම නැකතකට මාවත් නෑව්වනේ.
පොල් ගෙඩිය සොමෝසමේ බිඳුණා.
කෝ ඒත්,
කසාද බැඳපු මිනිහට කිසිම වරදක් නැතිව මාව එපා වුණා.
ඉසිදාසිට වුණා වගේ."
************************
"ගෑනියෙක් ආසාවට දික්කසාද වෙන්නෙ නෑ සන්ධ්‍යා. ඒක ඇනුම්පද කියන්න, හිනාවෙන්න කාරණාවක් නෙවෙයි. ඔය විදියට මිනිස්සු හැමෝම දික්කසාදෙ දිහා බැලුවම, දික්කසාද වෙච්ච ගෑනියෙකුට නිතරම සිද්ද වෙන්නෙ ගොලුබෙලි කටුවක් ඇතුළට රිංගගත්තා වගේ එළියට නෑවිත් ඉන්න."
*************************
"මේ කතාකරන්නෙ පාර්ලිමේන්තුවට ගිය "බල්ලෙක්" එහා කොණින් අමාට ඇසිණ.
"ඒ බල්ලා කැමතියි දඩාවතේ යන බැලි කික්කියක් කූඩුවක දාලා ඇතිකරන්න." ශබ්ද නගා සිනාසෙමින් නලින් විජිතසේන කීවේ ය.
"කවුද" අසිතගේ හඬ රළු විය.
"බල්ලෙක්" අමා පිළිතුරු දුන්නාය.
"බල්ලෙක්" අසිත එයම ප්‍රතිරාවය කළේය.
ඔව් බල්ලෙක්. නන්නාඳුනන එවුන් ටෙලිපෝන් කරනව. නොයෙක් අශීලාචාර කතා කියනව. මගේ ජීවිතේට අහපු නැති කුණුහරුප. මේ හැමදේම අසිත මං තනි ගෑනියෙක් වෙච්ච එක. මං කිසිම මිනිහෙකුට යටත්වෙච්ච නැති එක."
Aga Pipi Mal - අග පිපි මල්
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Sumithra Rahubadda - සුමිත්‍රා රාහුබද්ධ
- ISBN: 9789559535269
- Availability: Available
-
Rs. 1,500.00
- KBOOKS Cashback Rewards: 140
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Mama Oba Soyami - මම ඔබ සොයමි
මේ වර්මොන්ට් කඳුකරයේ උඩින් සඳ පායා එන විට, මම පිටතට ගොස් සඳ එළියෙහි සිටගෙන, මේ ලෙසින් ඔහු පැය කිහි..
Rs. 460.00
Siya Siya Path Siya - සිය සිය පත් සිය
2017 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.විවාහයයි ,විවාහ මංගල්‍යයයි කියන්නේ කාරණා ..
Rs. 800.00
Thuru Samuda - තුරු සමුදා
"තමුන්නැහෙගෙ දෝණියැන්දැ මගේ බලගතුම නැට්ටුවා පැහැර ගෙන ගියා. මගේ ලෙයින් හැදිච්ච මගේ අතිඡාත පුත්‍රයා..
Rs. 500.00
Atha Atha Nara - අත අත නෑර
ක්‍රිෂ්ණා, අපි නුඹ ආරක්ෂා කරමු. අප නුඹගේ රාධා ය. එසේ වන්නේ ඇයිදැයි අසාපන්න! එසේ වන්නේ නුඹ මේ ගහකොළ..
Rs. 1,920.00
Dora Dora Kaluwara - දොර දොර කළුවර
අලුත්ම පරිවර්තනය දොර දොර කළුවර. එහි මුල් කතෘවරිය Lawrence Anderson.මුල් පොතේ නම Fever 1793. 17..
Rs. 600.00
Kandak Sema - කන්දක් සේමා
නුපා ජපානයට යන්නේ සියලු දුක් කරදර නිවා ගනු පිණිස බව ඔබ දන්නවා. එහෙත් ජපානයේදී නුපාට නොසිතු අන්දමේ..
Rs. 1,500.00
Bumuthurunu - බුමුතුරුණු
කතුවරියගේ පළමුවන නවකතාවයි. 1978 දී ප්‍රථම වරට පාඨකයා අතරට පැමිණි මෙම නවකතාව දශක හතරකට ආසන්න කා..
Rs. 500.00
Aragalaya - අරගලය
උඹ මුදලාලිගේ කවුරු වුණත් අපිට කමක් නැහැ. ඒත් මෙහේ ඩිං ඩොං ගාන්න දෙන්න බෑ හරිද? කියමින් රැවුල් කාරයා&..
Rs. 500.00
Loba Nosideya - ලොබ නොසිඳේයා
ප්‍රේමය කියලා මළ ඉලව්වක් නෑ ප්‍රසාදි . ප්‍රේමය කියන්නෙත් මොහොතින් මොහොත වෙනස් වෙන දෙයක්. මට මේ ළඟදී ..
Rs. 500.00
Dala Rala Pela - දළ රළ පෙළ
"මම බැල්ලියෙක් නෙවෙයි. බැල්ලියෙක් පැටව් ගහන්නෙ බල්ලොත් එක්ක ලැග්ගම...."..
Rs. 1,200.00
Kelimadala - කෙළිමඩල
මෙම නවකතාව පාදකකොටගෙන ආචාර්ය ඩී , බී. නිහාල්සිංහයන් සිනමා සිත්තමක්ද නිර්මාණය කළේය. ..
Rs. 500.00
Udanaya - උදානය
බුද්ධිය නොවැඩෙන දරුවෙකුට මවක වීම පලායන සැමියෙකුට බිරිඳක වීම ගරහන සමාජයකට දියණියක වීම ජයගත් තෙරණියකගේ..
Rs. 400.00
Digasiya - දිගැසිය
"ඔබ සැම දන්නා පරිදි ආලය යනු ඕනෑම බියකරු සත්ත්වයෙක් මනමෝහනීය ලෙස පෙනෙන්නා වූ කැඩපතකි."මුල් කතෘ ..
Rs. 800.00
Sanda Matha Rangami - සඳ මත රඟමි
එහි මුල් කතෘ Michael Jackson .මුල් පොතේ නම Moon Walk මා ආලයෙන් බැඳුණු තවත් අයෙක් නම් බ්රූක් ෆ..
Rs. 500.00
Hiroshimawe Kadulu - හිරෝෂිමාවේ කඳුළු
එහි මුල් කතෘ Edita Morris .මුල් පොතේ නම The Seeds of Hiroshima ..
Rs. 325.00
Hiroshimawe Mal - හිරෝෂිමාවේ මල්
එහි මුල් කතෘ Edita Morris .මුල් පොතේ නම The Flowers of Hiroshima ..
Rs. 360.00
Dula Dulaya - දුල දුලාය
මේ ශරීරය ජරාවත්, මරණයත්,මානයත්, ගුණමකු කමත් එවැනි තවත් දහසක් දුර්ගුණත්, ඇතැම් විටක යහපත් ගුනයනුත් ඔ..
Rs. 500.00
Bhuthanayata Pem Banda - භූතානයට පෙම් බැඳ
එහි මුල් කතෘ Edita Morris .මුල් පොතේ නම The Flowers of Hiroshima ..
Rs. 540.00
Kumarana - කුමරාන
මුල් කතෘ Antoine de Saint Exupery . මුල් පොතේ නම The Little Prince . ..
Rs. 300.00
Thammanna - තම්මැන්නා
මැලේරියා වසංගතයට ගොදුරුව මරණයේ එලිපත්තෙහි සිටි ජනතාවක් වෙනුවෙන් නවසිය තිස් ගණන්වල මුල් භාගයේදී රුව..
Rs. 1,450.00
Daka Neka Vilasa - දැක නෙක විලස
මගේ දෑස ඉදිරියේ නිල්දිය රැළි සහිත ගංගා ගලා හැලෙනු දුටුවෙමි.තුරු වදුලු සිප එන සුළගෙහි සුවද මා වෙලා ගත..
Rs. 700.00
Bathshiba - බාත්ෂිබා
සම්භාව්‍ය කෘති කියවීමට පෙර හුරුවක් ලෙස මේ පොත් මාලාව දරුවන්ට කියවීමට ඉතා සුදුසුය.මෙය Thomas Hardy ගේ..
Rs. 120.00
Agathiya Saha Abhimanaya - අගතිය සහ අභිමානය
සම්භාව්‍ය කෘති කියවීමට පෙර හුරුවක් ලෙස මේ පොත් මාලාව දරුවන්ට කියවීමට ඉතා සුදුසුය.මෙය Jane Austen ගේ ..
Rs. 120.00
Nidan Dupatha - නිදන් දූපත
සම්භාව්‍ය කෘති කියවීමට පෙර හුරුවක් ලෙස මේ පොත් මාලාව දරුවන්ට කියවීමට ඉතා සුදුසුය.මෙය Robert Louis St..
Rs. 120.00
Right Sahodarayo - රයිට් සහෝදරයෝ
රයිට් සහෝදරයෝ ලොව ගුවන් ප්‍රවාහනයේ මූලාරම්භය සනිටුහන් කළ දෙදෙනා වෙති.කුඩා දරුවන්ව සිටි කාලයේදීම ගුවන..
Rs. 120.00
Oliver Twist - ඔලිවර් ට්විස්ට්
එක් සන්ධ්‍යාවක කුසගින්න නිසා තමා උමතු වනු ඇතැයි ඔලිවර් සිතුවේය.තමාට ලැබුණු කැඳ කෝප්පය බී අවසන් කළ ඔල..
Rs. 150.00
Helan Keller Mage Kathawa - හෙලන් කෙලර් මගේ කතාව
1880 ජුනි මාසයේදී ඇලබාමාවේ උපන් හෙලන් කෙලර් වයස මාස දහනවයේදී වැළඳුනු උණ රෝගයකින් සදාකාලික අන්ධ භාවයට..
Rs. 140.00
Atharathura - අතරතුර
මම සැලොන් එකට එකට කිව්වේ කෙස් වැටියම රෝස පාට කරන්න කියලා. එතකොට පරණ කල්කි නැති වෙයි. අලුත් කල්කි උපද..
Rs. 1,500.00