"ආදරයට ආදරයි" නම් අවකථාවේ කතුවරයා වන විමල් මා මුලින්ම හදුනාගන්නේ අප 1973 වසරේ පළමු වසර සිසුන් ලෙස කැලණිය සරසවියේදීයි.අවංක හදවත විදහා දැක්වුවත් අසාදාරණයේදී දැඩි සිතක් ඇත්තකු බව ඔහු මෙහෙයවූ ශිෂ්‍ය සටන්වලින් පිළිබිබු විය.
Adarayata Adarei - ආදරයට ආදරයි
- Publisher: Agahas Publishers - අගහස් ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Vimal Wijesinha - විමල් විජේසිංහ
- ISBN: 9786245542062
- Availability: Out Of Stock
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 65