එකිනෙකා කලින් දැන නොසිටි යුද්ධයෙන් පීඩාවට පත් පුද්ගලයින් සිව්දෙනෙකුගේ ජීවන අත්දැකීම් මේ නවකතාවට පදනම් වී තිබේ.දෙවන ලෝක යුද්ධ සමයේදී ඉතාලියේ කඳු ගැටයක් මුදුනේ පිහිටි විනාශවූ සුවිසල් මන්දිරයක් තුල දී මේ ආගන්තුක පිරිස හමුවේ. ඔවුන්ගේ අතීත අත්දැකීම් ස්මරණය කිරීමේ සරූපයෙන් මේ නවකතාව ඉදිරියට ගලා යයි.අනුවේදනීය ප්රේම වෘත්තාන්තයක ස්වරූපය ගත්තද මේ නව කතාව විචිත්ර සිද්ධීන් ගෙන් අනූනය.
යුද්ධයෙන් අනතුරට පත් ප්රදේශ මනුෂ්ය වාසයට යෝග්ය තත්වයට පත්කිරීමේ නියැලී සිටින එඩිතර තරුණයෙකුගේ ක්රියා කලාපය,කාන්තාරවල සිදුවන පුරාවිද්යාත්මක ගවේෂ්ණ ,එකී පර්යේෂණවල යෙදී සිටින පුද්ගලයින් මුහුණදෙන ඛේදනීය ඉරණම,කානතාරය තුළ පවතින කටුක බව මෙන්ම සුන්දරත්වය වැනි විවිධ විස්තර වලින් අනූන මේ කෘතිය අපූර්ව භාෂා විලාසයකින් රචනා වී තිබේ...
AGANTHUKA ROGIYA - ආගන්තුක රෝගියා
- Publisher: Sarasavi Publishers - සරසවි ප්රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - K A N Perera - කේ ඒ එන් පෙරේරා
- - Michael Ondaatje - මයිකල් ඔන්ඩච්චි
- ISBN: 9789555733991
- Availability: Available
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 65
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
The English Patient
Almásy: Let me tell you about winds. There is a, a whirlwind from southern Morrocco, the aajej, ag..
Rs. 1,950.00
Oththukariyakage Ranganaya - ඔත්තුකාරියකගේ රංගනය
අපි හිස් කාමර පුරා ඇවිදිමින් ඇඟ වියළා ගන්නට උත්සහ ගතිමු. මෙය අප මේ නිවසට ඇතුළු වූ දා සිට ලද ඉතා ඉහළම..
Rs. 575.00