විසිහත් දෙනකුට මරු කැඳවමින් 2012 නොවැම්බර් 9 වැනිදා ආරම්භ වී 10 වැනිදා
අවසන් වූ වැලිකඩ බන්ධනාගාරයේ වෙඩි තැබීමේ සිදුවීම අරබයා කසුන් පුස්සෙවෙල
විසින් රාවය හා ඉරුදින පුවත්පත් මගින් අනාවරණය කරන ලද තොරතුරු සහ එම
සිදුවීම සොයා බැලීමට පත්කෙරුණු දෙවැනි කමිටු වාර්තාවේ සඳහන් තොරතුරු පාදක
කොටගෙන කරනු ලබන හෙළිදරව් කිරීම් මෙම කෘතියට ඇතුළත්ව ඇත.
12 11 10 Walikada - 12 11 10 වැලිකඩ
- Publisher: Ahasa Publishers - අහස ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Politics and Current Affairs - දේශපාලන සහ කාලීන
- - Kasun Pussewela - කසුන් පුස්සෙවෙල
- ISBN: 9789557861470
- Availability: Out Of Stock
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
LTTE Sira Kandawuraka Awurudu 5 - LTTE සිර කඳවුරක අවුරුදු 5
යුද්ධයක් ජයගත්තෙක් නැත. සිදුවන්නේ යුද්ධයක් පමණි. අපි යුද්ධයේ සෑම මුහුණුවරකටම එරෙහිවෙමු. ජාති, ආගම්, ..
Rs. 490.00
Vinirmukthiya - විනිර්මුක්තිය
රාජපක්ෂ ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තියට විරුද්ධව පෙළපාළි ගිය සිසිත පි‍්‍රයංකර හා ජනක බණ්ඩාර ඒකනායක..
Rs. 700.00