ජනශ්රැතියක් සාහිත්‍යයක් ලෙස ලිඛිත බසට නැගීම විවාදපන්න කාර්යයකි.එහි වාසි මෙන් ම අවාසි ද ඇත .
'ඇම්ඩන්' කෘතිය අතට පත් ඕනෑම සාම්ප්‍රදායික ශාස්ත්‍රීය නිපුණයකු විවේචනය පටන් ගනු ඇත්තේ ඉහත මතවාදයේ පිහිටමිනි.නමුත් අප එතැනින් ඔබ්බට යා යුතු ය.ඒ "ඇම්ඩන්" අභියෝගාත්මක කාර්යයක් වන නිසා ය.
- සූධීර ජයවීර -
Amdan - ඇම්ඩන්
- Publisher: Ahasa Publishers - අහස ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Asanka Sayakkara - අසංක සායක්කාර
- ISBN: 9789557861265
- Availability: Available
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30