• Ann Frank Mathaka Suwanda - ඈන් ෆ්‍රෑන්ක් මතක සුවඳ

දෙවැනි ලෝක සංග්‍රාම කාල වකවානුවේ කෲරත්වය, හිංසනය, භීෂණය, පීඩනය හා වේදනාව මැද සිදුවූ අනුවේදනීය සිදුවීම් අතරේ යුද ඝාතන සාහිත්‍යයට එකතු වූ නොමැකෙන නිර්මාණයක් ලෙසින් ඈන් ෆ්‍රෑන්ක් දිනපොත හැඳින්විය හැකිය.

ඈන් ෆ‍්‍රෑන්ක්ගේ දිනපොත ගැන බොහෝ අය දනිති. එහෙත් ඈන් ගේ දිනපොත කියවන්නන්ගේ එකී කියවීම සම්පූර්ණ වීමට නම් ඔවුන් නොවරදවාම මීප් ගීස් ගේ මේ කෘතිය ද කියවිය යුතුම ය. ජීවිතය යනු වටිනා දෙයකි. එවැන් වටිනා ජීවිතය පරදු තබමින් මිනිස්කම වෙනුවෙන් කැපවීම යනු වදනින් විස්තර කළ නොහැකි දස් ක‍්‍රියාවකි. රුදුරුතම යුද්ධයක් හමුවේ මනුෂ්‍යත්වය උදෙසා කැපවීම තරම් උතුම් දෙයක් නොමැති බව පවසන මේ කෘතිය යුද්ධයෙහි ජය පරාජයන් සොයනා අප සමාජයට කියාදෙන පාඩම ඉතා වටී.

There are no reviews for this product.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Ann Frank Mathaka Suwanda - ඈන් ෆ්‍රෑන්ක් මතක සුවඳ

  • Rs. 500.00

  • KBOOKS Cashback Rewards: 50