සමීර බෝගොල්ලාගමගේ සිතෙහි තමන් වෙත ආදරයක් නැත්නම් කුණු කානුව පැන ඔහු මේ
ලෑලි ගෙදරට ගොඩවූයේ කුමක් නිසාදැයි නේරංජනාට සිතිණි. රසකාරක වැඩි කොට අම්මා
සදා දුන් නූඞ්ල්ස් අනුභව කොට සිටුවර පුත්‍රයකු මහ බොජුන් හලකින් පිට
වෙන්නා සේ ස්තූති පූර්වක වී දොස්තර නික්ම යන විට නේරංජනාගේ සිතෙහි ඇති වූයේ
අභිමානයකි.
ජෝතිපාල මාස්ටර් ස්ර්පිනාව ද කිහිලි ගන්වාගෙන වීදියේ
මර්කරි ආලෝකය යට සැඟවී ගියේය. ධර්මලිංගම් ගනේෂ් අතීත ප්‍රවෘත්තියේ අවසාන
කොටස, කිසිවකුට තේරුම් ගත නොහැකි පැටලූණු වචන සහිත බසකින් දොඩ දොඩා ගොස්
ලොරි අසුනෙහි වැටුණේය. සමීර ගෙනැවිත් බැස්වූ කුලී රියට සමාන රියක්, දුරකථන
ඇමතුමකින් පසු පැමිණියේය. ඔහු අල්ලාගෙන සිටි නේරංජනාගේ අත, අතහැරියේ රියෙහි
පසුපස දොරක් ඇරීමෙන් ද පසුවය. වාහනයට නැග්ගාටත් පසු ඔහු ඇසූ පැනය නේරංජනා
සිහි කළාය.
‘‘මොකක්ද ඔයාලගෙ තාත්තා අර දෙමළෙන් කිව්වෙ?’’
‘‘ ඕන ඕන වෙලාවට ඉස්ටේජ් එකෙන් බහින්න බෑ... ජීවිතේ කියන්නෙ නාඩගමක් නෙමෙයි කියලයි එයා ඒ කිව්වෙ..! ’
Nawaye Kathawa - නවයෙ කතාව
- Publisher: Ahasa Publishers - අහස ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Wimal Katipearachchi - විමල් කැටිපෙආරච්චි
- ISBN: 9789557861791
- Availability: Available
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Duwili Sela - දූවිලි සේල
පුතේ, මං අද පුතාට කියන්න කියල හිටියේ. තාත්තා නැතිවෙලා ලබන විසිඑක්වෙනිදට අවුරුදු විසිදෙකක් වෙනවා." ..
Rs. 500.00
Hamuwanna Thawama Haki Comrade - හමුවෙන්න තවම හැකි කොම්රේඩ්
අමා කවුරුදැයි කියා හොඳ හැටි දැනගෙන ඉවුරු බිඳි කඳුළු හසරැලි ගඟබඩ පවුරු බැමි ගඩොළු සවිමත් කර කර අවුරුද..
Rs. 350.00
NGO Nalawena Gee Mada Ovilla - NGO නැළවෙන ගී මැද ඕවිල්ල
සාමාන්‍යයෙන් පාපොච්චාරණය කරන කෙනා තමයි දණ ගහන්න ඕන... ඒත් අද වෙනස් . මේ මම ඔයාට දෙන උපන්දින තෑගී මාල..
Rs. 400.00