මහගම සේකරගේ කාව්‍ය
නිර්මානණයන්හි එන දෘෂ්ටිමය වශයෙන් මෙන්ම සෞන්දර්‍ය විද්‍යාත්මක වශයෙන්
හදුනානොගත් පැතිකඩ ගණනාවක් මෙමෙ විචාර නිබන්ඳනය මගින් සල්කා බැලේ.සේකරහගේ
කාව්‍යයේ ඇති චිත්තරූපවාදී කාව්‍ය ලක්ෂණද, පශ්චාත් නූතනවාදී යැයි සැලකිය
හැකි ඇතැම් ලක්ශණ ද, එමෙන්ම ඔහුගේ කාව්‍යයන් තුළ දකින හැකි මහායානික ප්‍රඥා
මාර්ගික දැක්මද මෙයින් විමසා බැලේ.
සේකර නූතන බෞද්ධ ප්‍රඥා මාර්ගික
සාහිත්‍යයේ සමාරම්භකයා යනුවෙන් හදුන්වන කතුවරයා මරණය,රමණය,සුරාව,වෛශ්‍යාව
යනාදී විවිධ තේමාවන් ඔහුගේ කෘතීන් තුළ ගැබ්වන ආකාරය මෙහි සලකා බලයි.මෙය
සේකරගේ කාව්‍ය ව්‍යාපාරය පිළිබඳ බහුමානික කියවීමක් ලෙස හැදින්විය හැකිය
Sekarage Nodutu Paththa - සේකරගේ නොදුටු පැත්ත
- Publisher: Ahasa Publishers - අහස ප්‍රකාශන
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Miscellaneous - විවිධ
- - K K Saman Kumara - කේ කේ සමන් කුමාර
- - Mahagama Sekara - මහගම සේකර
- - Language and Literature - භාෂාව හා සාහිත්‍යය
- ISBN: 9789557861197
- Availability: Out Of Stock
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Bodima - බෝඩිම
ලියන්න ඕනෑ කිවියක්බොහෝම කාලෙකට පස්සේහාන්සි පුටුවේ ඉඳගෙන සුරුට්ටුවක් ඇද ඇද ..
Rs. 750.00
Prabuddha - ප්‍රබුද්ධ
ලැබුවා ද කොතෙක් දන නැගුණ ද ඉහළ තලයට දිළිඳු විය ඔහු සිත ආත්මය ඇද වැටී පහළට රත් දෙතොල් අතරෙහි පි..
Rs. 1,070.00
Maknisada Yath - මක්නිසාද යත්
“මම නුඹ කඩා බිඳ දමාඅලුතින් නිර්මාණය කරමි”යිකවියා සමාජයට කීය.එබසට සමාජයට හිනා ගියේය.“මම නුඹ කඩා බිඳ ද..
Rs. 350.00
Heta Irak Payayi - හෙට ඉරක් පායයි
කලාතුරෙන් දවසක ගමට යන විට අපේ පරණ ඉස්කෝලය පෙනෙයි මට සිංහල උලු සෙවිලි කල ඒ වහල යට සඟවා තිබෙ මගෙ ජ..
Rs. 650.00
Rajathilaka Lional Saha Priyantha - රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත
ධර්මේකාසිම්රාජසුන්දරම්මෙහෙ වරෙල්ලාඅපි ඔක්කොම එකතු වෙලාමේ ලෝකයයහපත් තැනක් කරමු මීට වැඩිය.......
Rs. 400.00
Thunmanhandiya - තුංමංහංදිය
අයිසෙ රෙදි පාන්කඩයක භූමිතෙල් ගා තැටියක් එයින් පිස දැමීය. දැන් තැටියේ කුනු නැත. නමුත් කතා පෙට්ටියෙ ..
Rs. 750.00
Peethara Saha Thawath Ketikatha - පීතර සහ තවත් කෙටිකතා
කෙටිකතාව සේකර අවසානයටම අත තැබූ කලා මාධ්‍යයයි. මෙම කතා කිහිපය වුවද කෙටිකතා මාධ්‍යය කෙරෙහි ඔහුගේ කුසලත..
Rs. 240.00
Nomiyemi - නොමියෙමි
ඉහල නිසසල කඳු මුදුන් මත සුදු වලාකුළු දිය වෙලා පහල මිහිදුම් දුහුල් පටලින් පෙරී පොළොවට වැගිරිලා නිම් ව..
Rs. 1,200.00
Sakwa Lihini - සක්වා ලිහිණි
මල් වැහි "මැණිකෙගෙ පැල ළගින් මා යන වෙලාවේ මල් වැස්සක් වැස්සයි නිල්. වලාවේ ඒකයි පැලට ආ..
Rs. 450.00