හංගේරියාවේ
විසූ අරංකාගේ දෙමාපියන් අතරින් විශේෂයෙන් ඇගේ මව රයිස් හා ආච්චි අම්මා
දරුවන් ආරක්ෂා කර ගැනීමට විදි දුක් කන්දරාව මෙන්ම කැපකිරීම්ද මේ කෘතියෙන්
හෙළිදරව් කරයි. මෙහි පිරී යනුවෙන් සඳහන් කරන චරිතය අරංකාගේ සැබෑ චරිතයයි.
ඇය සම්මුඛ සාකච්ඡුාවකදී පවසන පරිදි හිට්ලර්ගේ හාමුදාවන්ට අසුවන පිරී හා
ඇගේ වැඩිමහල් සොහොයුරිය වන ඉබොයා ඇතුළු දහස් ගණනක් පිරිස ජර්මානුවන්ගේ
දරුණු වධකාගාරයක් වූ අවුස්වික් කරා ගෙනයනු ලබති.
ඔවුන් සියලූ දෙනාගේම කොණ්ඩා හා ලිංගික ප‍්‍රදේශවල පවා සියලූ කෙස් කපා
නිරුවත් කාන්තාවන් හා පිරිමින් දවස් දාහතරක් පුරා අවුස්වික් කරා ? දහවල්
අව්වේ වැස්සේ පින්නේ කුසට අහරක් නොමැතිව හැතැප්ම ගණනාවක් පයින් ඇවිදින ලදහ.
වරක් සන්ධ්‍යාවකදී අරංකා සීගල්ගෙන් ප‍්‍රකාශයක් ඇසීය. ඒ මේ කෘතිය ප‍්‍රධාන
චරිත දෙක වූ පීරී ඉබෝයා නියම නම්වලින් හැඳින්වූයේ නැත්තේ ඇයි යැයි
යනුවෙනි.
”ඒ මං ඒ වෙලාවේ එසේ අතීතය මගේ දරුවන්ට රහසක් වශයෙන් තබා
ගන්නට කළ දෙයක් මං නම් දෙකක් වෙනස් කළා. මගේ අක්කාගේ නම වයලට් ඉබෝයා
නමිනුත් මගේ නම පීරී යනුවෙනුත් වෙනස් කළා. ඇත්තටම ඒ නම බොරු එකක්ම නොවෙයි.
මගේ නම ”යිදිස් බඩිත් එන්නෝ පිරිල්ලා” යන්නයි. එහි තේරුම ඡුැ්රක මුතු ඇටය
යන්නය. ඉහත පීරී යනු විරිල්ලා තම කෙටිකර කීමක්."Upon the Head of the Goat"
නවකතාවේ පිටකවරයේ පින්තූරයේ ඔබ ඉතා දුර ඇත බලාගෙන ඉන්නවා. ඔබ ඒ බලාගෙන
සිටින්නා කුමක් දෙස දැයි ඔබට මතකද? මෙසේ ඒත් අවස්ථාවකදී ඇගෙන්
මාධ්‍යවේදියෙක් ඇසීය. ඇය එයට දී ඇත්තේ මෙබදු පිළිතුරකි.
පසුදා උදෑසන හත වන විට ඔබානියන් පියතුමා පූජක නිවස්නයේ උද්‍යානයේ සිටිනු දකින්න ලැබිණ. රාත්‍රියේදී නිදි නොලද බැවින් ඔහුගේ මුහුණ දැඩි වෙහෙසකර පෙනුමකින් යුක්ත වුවද ඔහු උදැසනම රැවුල කපා හොදින් හැඳ පැලඳගෙන සිටියේය.
Aja Sirasen Obbata - අජ සිරසෙන් ඔබ්බට
- Publisher: Susara Publishers - සුසර ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Daya D Fonseka - දයා ඩී ෆොන්සේකා
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789553309310
- Availability: Available
-
Rs. 890.00
- KBOOKS Cashback Rewards: 89
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Heta Aluth Dawasak - හෙට අලුත් දවසක්
මාරක කතා චක්‍රවර්ති ජේම්ස් හැඩ්ලි චේස්ගේ තවත් අති සාර්ථක නවකතාවක සිංහල පරිවර්තනයයි. ධනය, බලය, උරුමය ..
Rs. 350.00
Tehranaye Sirakariya - ටෙහෙරානයේ සිරකාරිය
මරීනා නෙමත් ලෝකයේ අති බිහිසුණු වධකාගාරය ලෙස හඳුන්වන ඉරානයේ ඒවීන් සිරගෙදර සිරගත වූයේ වයස අවුරුදු 16දී..
Rs. 525.00
Weedi Dariya - වීදි දැරිය
වයස අවුරුදු තුනේදී දේශකයෙකු වූ සිය පියා විසින් අමානුෂිකව උදුරා ගන්නා ලදුව සිය පසු මිදුලේ බලු පැටවකු ..
Rs. 380.00
Siragatha Kala Kirilliyak - සිරගත කළ කිරිල්ලියක්
සිරගත කළ කිරිල්ලියක්Forget You Had A DaughterDoing Time In The Bangkok HiltonSandra Gregoryපරිවර්තනය..
Rs. 700.00
Bakusu Vilapaye Abhirahasa - බකුසු විලාපයේ අභිරහස
හාඩී සහෝදරයන්ට එතනින් පැන යා නොහැකිය. කදු ලීස්තරය එතරම්ම පටුය.ඔහුන් විසකුරු සර්පයන් වෙලගෙන සිටි පියව..
Rs. 400.00
Forest Gump - ෆොරස්ට් ගම්ප්
මන් ඉපදුනාට පස්සේ මගේ අම්ම මට නම තිබ්බේ ෆොරෙස්ට්.එකට හේතුව වුනේ සිවිල් යුද්දෙදි සටන් කල ජනරාල් වෙඩ් ..
Rs. 950.00