වීසාපත් තියෙනවාද?
කුරුල්ලන්ට පියාඹන්න
වීසාපත් තියෙනවාද ?
දුටු දුටු දුටු තැන මල්පැණි උරන්න
බමරුනි කෝ ලිකර් පර්මිට්?
නිකම් එලිය දෙන්නේ කුමට
ඉරට බැරිද බිල් කඩන්න?
ගහට කොළට මල් පිපෙන්න
පේටන්ට් අවසර ගත්තද?
ගඟ ගලන්නෙ ඉඩම් මැදින්
ප්‍රා. ලේ. අවසර දීලද?
හුඹස් බැන්දෙ වේයො රෑන
වීදි රේඛ මැන බලලද?
කානු පල්ලේ ඉන්නවාට
කානු පණුවො බදු ගෙව්වද?
Akurak Hoyami - අකුරක් හොයමි
- Publisher: KBOOKS Publishing - කේබුක්ස් ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Nayanasena Wanninayaka - නයනසේන වන්නිනායක
- - Clearance Sale
- ISBN: 9789554635166
- Availability: Available
-
Rs. 270.00
- KBOOKS Cashback Rewards: 27
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Thisa Wewa Langa Ralapanawe - තිසා වැව ළඟ රළපනාවේ
තිසාවැව ළඟ රළපනාවේ බලා ඉන්නම් හුදෙකලාවේ උනා සළුපිලි සඳ කුමාරිය වැව් දියේ ගිලෙනා වෙලාවේ කදෝපැණියන්..
Rs. 400.00
Lilak - ලිලැක්
දැනෙන උණුහුමට වඩා ....,නොදැනෙන උණුහුම ප්‍රබලයි...,ලගින් ඉදන් බලගන්නවට වඩා ,දුරින් ඉදන් බලාගැනීම ප්‍ර..
Rs. 750.00
Pemaka Piya Satahan - පෙමක පිය සටහන්
ඇගේ කුලුදුල් කාව්‍ය සංග්‍රහය වන " පෙමක පිය සටහන් " ඇයට කවි මග ලොකු දුරක් යා හැකි බව පෙන්වන පෙර..
Rs. 300.00
Sulanga Thuru Agissaka - සුළග තුරු අගිස්සක
කිරි ඉද්ද වැට මත පීදෙනා මල් සුවද ලග අපි මුණගැසෙයි ඒ, එකතු වීමට ඉඩක් දෙන්නට යා යුතුයි ..
Rs. 250.00
Weralaka Unusum Sulanga Hoyana Oyata - වෙරළක උණුසුම් සුළඟ හොයන ඔයාට
වැන්දබුවක් කියන්නේ ගිනි ගොඩක් අපේ අම්මගේ පපුවේ දැන් ඇත්තේ අළුගොඩක්..!..
Rs. 300.00
Bindunu Purahanda - බිඳුණු පුරහඳ
එදින අප,එක්ව බැදුනෙමු..මලට නටුවක් සේ සමනලයෙකුට තටුවක් සේ.එහෙත් සොදුරිය ඒ ඉමිහිරි පෙමට ආයුෂ..
Rs. 250.00
Wannige Kolama - වන්නිගේ කොලම
"සිදුරක් පමණක් නොවේය ගැහැණිය" එහෙම ලිව්වේ පරාක්‍රම කොඩිතුවක්කු කවියාය. "අකීකරු පුත්‍රයෙකුගේ ලෝකය"..
Rs. 500.00
Dhawala Yuwathiya - ධවල යුවතිය
ඉතිං දිනකර,හිතේ ඇති හුඟක් බර හැගුමෙන් ටිකක් කර ගෙන ගොසින් සෙමින්සර දෙනවද පරිස්සං කර සුළඟට ..
Rs. 350.00
Kamala Madhu - කමල මධු
පද්‍ය සංග්‍රහයකි.මියැදුන කළල කව කැස්බෑ නෙතට පුර හඳ මුණ ගැසෙන තුරූ පිරුවෙමි පෙරුම් මිනිසත් ..
Rs. 300.00
Thimira Irthuwa - තිමිර ඉර්තුව
පිබිදිලා සිව් දිසාවෙම හෙළයෝ මොරදෙත් ජාතිකානුරාගයෙන් ''රාවණා පරපුරේ සිංහලේ''''බුදු බණට හිලෑ..
Rs. 350.00
Sithasiyen Pasu Kathasismika Hadawatha - සිතාසියෙන් පසු කැතාසිස්මික හදවත
කැරමල් පොද වැස්ස තනිකම කැරමල් සුවඳ ඔබ නැතිවත් මං විඳිනවා මං ..
Rs. 650.00
Indigo Mandige - ඉන්දිගෝ මංදිගේ
ඉන්දිගෝ මංදිගේවසන්තය අත්හරිමි ඇල්මැරුණු සඳ දවමි කඳුළු තෙල් ඇවිළිලා මැරුණු මෙරු මඟහරිම..
Rs. 550.00
Lailac - ලයිලැක්
නොහැකි බව දැන දැනමමගහැරී යා යුතු බව හැගුනාරිදෙන බව දැනගෙනත්අතහැරිය යුතුව තිබුණා....සුදු නෙමේ රෝස ඇදග..
Rs. 600.00