" අද මක්කම මහමදිකයනට පමණක් ඇතුළු විය හැකි ස්ථානයක් වුව ද පුරාණයේ සිංහල බෞද්ධයෝ මක්කම වන්දනාවේ ගියහ. අරාබි බෞද්ධයෝ ද සමනළ කරුණා කළෝ ය. සමනළ කන්දේ අරාබි සෙල්ලිපියක් ද තිබේ. සමනළ කන්ද රකින්නේ සුමන දෙවියන් බව පිළිගැනීමයි. "අල්ලා" ගේ නියම නම "සුබනහු වතාලා" බව අරාබි කෝෂ ග්‍රන්ථකරුවෝ පවසති. අද සිංහලයන් සිරිපා කරුණා කරන්නේත් එදා මක්කම වන්දනා කලේත් "සාදු සාදු" කියමිනි. අරාබි බෞද්ධයන් මක්කම වැන්දේත් සමනළ කරුණා කලේත් "අල්ලාහු අල්ලාහු" කියමිනි.
මේ කෘතියෙන් මක්කම පිළිබඳව හෙළිදරව් කෙරෙන තොරතුරු මතු දිනෙක මුළු මහත් ලෝකයේම අවධානය යොමු වන ඓතිහාසික පුවතක් වන්නේය. ඉතිහාසය වනාහි විද්‍යාවකි. ඔප්පු කල හැකි කරුණු පදනම් කරගෙන ඉතිහාසය ගොඩනැඟෙන්නේ ය. "
Allahu Akbar - අල්ලාහු අක්බර්
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Narada Karunathilaka - නාරද කරුණාතිලක
- - Kolat Senanayaka - කොලට් සේනානායක
- ISBN: 9789558580004
- Availability: Out Of Stock
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 65
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Panadura Wadaye Jayagrahanaya Mishanarinta Pawadun Olcott Meheyuma - පානදුර වාදයේ ජයග්‍රහණය මිෂනාරීන්ට පාවාදුන් ඕල්කොට් මෙහෙයුම
මෙම ග‍්‍රන්ථයෙන් ඕල්කොට් පිළිබඳ පරම විඥානාර්ථ ඉගැන්වීම් ප‍්‍රශ්න කරයි. ඕල්කොට් මූල්‍ය වංචා පිළි..
Rs. 250.00
Demala Bauddha Susana Bhoomiya Saha Sinhala Bauddhayage Anagathaya - දෙමළ බෞද්ධ සුසාන භූමිය සහ සිංහල බෞද්ධගේ අනාගතය
වාල්මිකී නමැති බ්‍රාහ්මණයා රාමායණය රචනා කිරීමට පෙර බෞද්ධ සහ ජෛන ලේඛකයන් රාම කතා ගණනාවක් රචනා කර ..
Rs. 250.00
Demala Wansayata Poorvikawak - දෙමළ වංසයට පූර්විකාවක්
මහාවංසය වැනි වංස කාව්‍යයක් දෙමළ ජනයාට නැත. දෙමළ ඉතිහාසය ලියවුණු පැරණි ග්‍රන්ථයක් හෝ නැත. වර්ථමාන..
Rs. 150.00
Konkisthados - කොන්කිස්තදෝස්
මිෂනාරීන් විසින් ඕස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ සහ කැනඩාවේ ආදීවාසීන් මරා දමන ලද්දේ ආයුධ මගින් පමණක් නොව..
Rs. 200.00
Lanka Puwatha - ලංකා පුවත
‘‘සිංහල රටේ බුදු සසුන පිහිටුවීම කාලය පැමිණ ඇතැයි තීරණය කළ සියලූ යක්ෂයෝ මන්ත‍්‍රගෙට රැුස්වී සමාගම..
Rs. 150.00
Kula Kramaye Harawum Bima Thaniwalle Raja Purawara - කුල ක්‍රමයේ හැරවුම් බිම තනිවැල්ලේ රජ පුරවර
එදිරිල්ලේරාළ හෙවත් දුමින්ගෝ කොරයා ඝාතනයෙන් පසු මාදම්පේ රාජධානියේ පාලනය හිමි වූයේ ආණ්ඩුකාරයාගේ සහ ..
Rs. 450.00
Api Nodanna Rap - අපි නොදන්න රැප්
මිහිතලයේ බිහි වූ අතිශයින් ම වැදගත් තරුණ සංස්කෘතිය වශයෙන් ඇතැමුන් සලකන "හිප් හොප්" සංස්කෘතියෙන් "..
Rs. 200.00
Mahadanamuththayi Golayo Roththayi - මහදැනමුත්තයි ගෝලයෝ රොත්තයි
පෘතුගීසි පාදිරිස්වරුන් ඇරඹු "එස්කොලා" (Escola) නැමති ආයතනවල සිංහල ලමයින්ට ක්‍රිස්තියානි ආගම සහ ප..
Rs. 125.00