" අද මක්කම මහමදිකයනට පමණක් ඇතුළු විය හැකි ස්ථානයක් වුව ද පුරාණයේ සිංහල බෞද්ධයෝ මක්කම වන්දනාවේ ගියහ. අරාබි බෞද්ධයෝ ද සමනළ කරුණා කළෝ ය. සමනළ කන්දේ අරාබි සෙල්ලිපියක් ද තිබේ. සමනළ කන්ද රකින්නේ සුමන දෙවියන් බව පිළිගැනීමයි. "අල්ලා" ගේ නියම නම "සුබනහු වතාලා" බව අරාබි කෝෂ ග්රන්ථකරුවෝ පවසති. අද සිංහලයන් සිරිපා කරුණා කරන්නේත් එදා මක්කම වන්දනා කලේත් "සාදු සාදු" කියමිනි. අරාබි බෞද්ධයන් මක්කම වැන්දේත් සමනළ කරුණා කලේත් "අල්ලාහු අල්ලාහු" කියමිනි.
මේ කෘතියෙන් මක්කම පිළිබඳව හෙළිදරව් කෙරෙන තොරතුරු මතු දිනෙක මුළු මහත් ලෝකයේම අවධානය යොමු වන ඓතිහාසික පුවතක් වන්නේය. ඉතිහාසය වනාහි විද්‍යාවකි. ඔප්පු කල හැකි කරුණු පදනම් කරගෙන ඉතිහාසය ගොඩනැඟෙන්නේ ය. "
Allahu Akbar - අල්ලාහු අක්බර්
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Narada Karunathilaka - නාරද කරුණාතිලක
- - Kolat Senanayaka - කොලට් සේනානායක
- ISBN: 9789558580004
- Availability: Out Of Stock
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 65