මං පැන්නේ නෑ! අර පිපිරිල්ල හින්ද තමයි මං එතෙන්ට විසි වුණේ.
අනේ අපටත් ඒ පැනපු හැටි කියලා දෙන්න බැරිද අල්යෝෂා? තමුසේ නං නියම තණකොළ පෙත්තෙක්. නැත්තං ඔහොම පනින්න පුළුවන්යැ?”
රුසියානු ලේඛක ඔලෙග් තිකොමිරොව් විසින් තණ කොලපෙත්තා – පුංචි සොල්දාදුවා (Grasshopper – The little soldier) නමින් ලෝකයට කියවන්න ලැබෙන්නේ ඒ අවුරුදු 15ක් වුන තරුණයාගේ යුද්ධය හා සබැඳි සිදුවීම් මාලාවක්
Alyosha - අල්යෝෂා
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - පරිවර්තන ළමා කෘති
- - Kathyana Amarasinghe - කත්‍යානා අමරසිංහ
- ISBN: 97895565218428
- Availability: Out Of Stock
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Poliyana - පොලියානා
"ඔයාට ඉතින් හැම දේටම සතුටු වෙන එකේ වැරැද්දක් පේන්නේත් නෑනෙ..." යි නැන්සි උත්තර දුන්නේ පොලියානා අර ..
Rs. 1,250.00
Dennisge Daskam - ඩෙනිස්ගේ දස්කම්
‘"මං එතන හිටගෙන හුඟක් වෙලා බලා හිටිය.ට්‍රක් එකෙ හිටපු මනුස්සයෙක් මං දිහා බල බල සැරින් සැරේ හිනා වුණා..
Rs. 1,300.00
Chubari - චුබාරි
අශ්ව කරත්තය දුටු විට ඔවුහු පහත් ව් වකගැසුණු හ.නිසොල්මනේ මොහොතක් බලා සිටි ඔවුන්ට කරත්තය සෙලවෙන්නේ න..
Rs. 480.00
Wana Wadule Punchi Gedara - වන වදුලේ පුංචි ගෙදර
ලොව පුරා අතිශයින් ජනාදරයට පත් ‘Little House on the Prairie ’ කෘති මාලාව ලියූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර..
Rs. 990.00
Siv Mansale Punchi Nagaraya - සිව් මංසලේ පුංචි නගරය
"......ගෙදර යයි කියන්නේ ගොඩනැගිල්ලකට හෝ නගරයකට නොවේ. ගෙදර කියන්නේ නංගිලා අක්කලා නිදා සිටියදී ඔව..
Rs. 1,100.00
Vilthere Punchi Nagaraya - විල්තෙරේ පුංචි නගරය
පහළොස් වියැති කැරොලයින් පළමු වතාවට කොන්කොඩ් නුවර හැරදා මිල්වොකි නගරයට යන්නේ ගුරුවරියක වීම සදහා උසස් ..
Rs. 1,100.00
Dehadaka Kuda Niwahana - දෙහදක කුඩා නිවහන
"ගෙයක් ලොකු වුවත්, කුඩා වුවත් කමක් නැත. මින් ඉදිරියට ඒ ගෙදර කොතැනක තිබුණත් කමක් නැත. පැරණි කියමන..
Rs. 950.00
Maya Lokaya - මායා ලෝකය
පුදුමයක් ඒක නිල් මැණිකක්.ගෙදර නංගියි මල්ලියි සෙල්ලං කරන ටෙනිස් බොලේ තරං ලොකු නිල් මැණිකක්.සමනලී ඒකට ..
Rs. 160.00
Senehase Bhumiya - සෙනෙහසේ භූමිය
'ඔයා මාව දන්නෙ නැද්ද,ඇලෙක්සැන්ඩ්රා? මම නම් ඔයාව කොහේ හිටියත් අඳුනගන්නවා.'දෑසට උඩින් අත තබා මුවා කර ..
Rs. 600.00
Kathi Saha Maya Bonikka - කැතී සහ මායා බෝනික්කා
''කැතී...අර බලන්න..අර..මාළුවෙක් නේද? මාළු කොහොමද අනේ ගස් නගින්නෙ..හරි පුදුමයි.අනේ මට බයයි කැතී..''ගඟ..
Rs. 420.00
Mage Mithuru Kalu Nariya - මගේ මිතුරු කළු නරියා
නගරයේ වෙසෙන දරුවෙකු වන ටොමීට ගම්බද ගොවිපළක නිවාඩුවක් ගත කිරීමට අවස්ථාව උදා වේ.ඔහු එම ගමනට දැඩි අකමැත..
Rs. 520.00
Oz Deshaye Apuru Mayakaru - ඕස් දේශයේ අපූරු මායාකරු
ලොව පුරා සෑම ප්‍රධාන භාෂාවකටම පරිවර්තිතව පිටපත් මිලියන 10කට අධිකව අලෙවි වී, චිත්‍රපට හා නාට්‍ය සිය ග..
Rs. 1,200.00