”ඇය වේගයෙන් හුස්ම ඉහළ පහළ හෙළන්නට පටන් ගත්තාය. ඇගේ හිස බමන්නට විය. ඔහු ඇය වෙත දිව ගියේ තව මොහොතකින් ඇය සිහිසුන්වන බව ඔහුට දැනුණු නිසාය.
ගිරිය යටින් හූ හඬක් නැඟූ තරුණිය ඇද වැටුණේ ඔහු දිගු කළ දෑත මතය. ඇය වත්තන් කර ගනිමින් ඔහු ‘බට්ටි’ යි මිමිණුවේය. හද පිරි ශෝකයද, ස්නේහයද එ් ස්වරයෙහි දැවටී තිබිණි.
”මළවුන් අත් නොහළ ජීවත්වන්නවුන්ගේ වධවේදනා අසමි දකිමි. මළවුන්ට සුවසේ නිදන්නට ඉඩහැර ජීවිතය ජයගත යුතු බව හඟින්නට අප අපොහොසත් වන තුරු අමල් බිසෝලා කඳුළු සලනු ඇත. ජීවිතය අභියෝගයක් පමණක් නොවේ. එය විශ්වයේ අගනාම තිළිණයද වන්නේය.....”
Amal Biso - අමල් බිසෝ
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Shanthi Dissanayake - ශාන්ති දිසානායක
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789557319001
- Availability: Available
-
Rs. 760.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Angana - අංගනා
සංක‍්‍රාන්ති ලිංගිකයන්ගේ කතාවක්. පේ‍්‍රමය විරුද්ධ ලිංගිකයන්ට පමණක් ඇත්තක්ද? එය කෙනෙකුගේ ශුද්ධ අයිතිය..
Rs. 590.00
Girikula - ගිරිකුළ
උපන් ගම් බිම් වලින් උදුරා වෙනත් තැනක පැළ කරන ලද මිරිස් තවානක් බදු වූ ගොවිජනපද වල ගිනි අව්වත් , රළු..
Rs. 890.00
Giridevi - ගිරිදේවී
'' ඇස් දෙක පියාගෙන කොහොමද ඕයි තමුසෙව ඇදල ගන්නේ ? තමුසේ කොච්චර බරද කියලා දන්නවද? ඒ මදිවට තව මළකුණක..
Rs. 1,250.00
Pulingu - පුළිඟු
මළගියවුන්ද, සංසාරය හා කරුමයද, අනේක විධ මිථ්‍යා මති මතාන්න්තර හිසින් දරා ජීවිතය ගෙවා දමන දහසක් දන..
Rs. 390.00
Wankagiriya - වංකගිරිය
"1997 වසරේ උතුරු මැද කලා උළෙලේ හොඳම නවකතාවයි. 1971-1994 දක්වා කාලය තුල ගොවි ජනපදයක සිල්ලර වෙළෙන්දෙකු..
Rs. 1,120.00
Nikini - නිකිණි
" දෙමාපියන් අහිමි කුඩා බිනරගේ ඇසින් ජීවිතයේ සතුට, ශෝකය අපුර්ව ආකාරයෙන් ගෙත්තම් කරයි."..
Rs. 350.00
Dolos Maha - දොළොස් මහ
"ජිවිතයේ අප්‍රමාණ දුක්ඛ දෝමනස්සයන්ට හා පරිපිඩනයන්ට ගොදුරු වන යුවතියක වන බියුලා පිළිබද කතාවයි."..
Rs. 600.00
Sarungal - සරුංගල්
" අගනුවරින් දුර බැහැර ගොවි ජනපදයක සිට නිර්මාණකරණයේ යෙදෙන ලේඛිකාවගේ ජිවන දැක්ම පිළිබිබු කරයි."..
Rs. 225.00
Hiru Madala - හිරු මඬල
" ගොවි ජනපද වාසි යෞවනයාගේ අඳුරත් කඳුළත් පාඨක දැයට ගෙන හැර දක්වයි."..
Rs. 450.00
Paradal - පරඩැල්
"අන්ධකාරයේ යක්ෂයාද, ආලෝකයේ දෙවියන්ද දකින දහසක් මිනිසුන් අතර අදුරෙත් අලෝකයේත් වෙනසක් නොදුටු ඔහු අන්ති..
Rs. 550.00
Waramal - වරාමල්
නිලන්තිගේ දෑස දියෙන් මෑත් ව පාර අයිනේ වරා පඳුර වෙත රැඳිණ. මේ තමා කුඩා දැරිවියක ව හුන් අවදියේ, පාසල..
Rs. 450.00
Waluka - වාලුකා
"කතුවරිය ඈතඅතීතයට කැන්දාගෙන යමින් ගම්දනව්, වන ජීවිතයද, වන පොළොවද ජයගන්නට වෙර දැරූ ගැහැනුන් මිනිසුන් ..
Rs. 1,470.00
Handawa - හැන්දෑව
"එකම නෑදෑ පිරිසකගෙන් සමන්විත ගමකට වඩා දිවයිනේ නොයෙක් ප්‍රදේශවලින් සංක්‍රමණය වූ ජනතාවක් වෙසෙන ගොවි ජන..
Rs. 500.00
Dedunna - දේදුන්න
" මේ ලොව කිසිවක් සදාකාලික නොවේ. අලංකාර දේදුන්න දෙස බලා සිටින විට එය දෘෂ්ටි මායාවක් යැයි සිතන්නේ වියැ..
Rs. 475.00
Sangramaya - සංග්‍රාමය
" 2001 වසරේ උතුරු මැද කලා උළෙලේ හොදම නවකතාව ලෙස සම්මාන දිනු 'සංග්‍රාමය' ශාන්ති දිසානායකගේ පස්වැනි නව..
Rs. 290.00
Kalu Kumbari - කළු කුම්බරි
" හැත්තෑව දශකයේ ගොවි ජනපදයක කෙල්ලෙකගේ අත්දැකීම් වර්තමානය හා ගලපා ලියන ලද ලිපි පාඨක ආකර්ෂණය හා අවධානය..
Rs. 300.00
Gigiri - ගිගිරි
ශාන්ති දිසානායක ලියූ තවත් අද්විතීය නවකතාවක්... අධ්‍යාපනයේ හිණිපෙත තරණය කළ නොහැකිව, අතරමග ඇද වැටෙ..
Rs. 575.00
Komadu Ataya - කොමඩු ඇටය
" කතුවරියගේ පළමු කෙටිකතා සංග්‍රහය වන මෙය ජිවිතයේ සුඛ දුක්ඛ වේදනාවන් නිරුපනය කෙරේ."..
Rs. 190.00
Dwara - ද්වාර
අනුරාධපුර නගරය පසුබිම් කර ගනිමින් රචිත නවකතාවක් නිර්මාණයෙහි උත්සුක වූ කතුවරියගේ නිර්මාණ සාඵල්‍යය..
Rs. 950.00
Ranchi Amma - රාන්චි අම්මා
”දියවන්නාවේ එ් සුඛෝපභෝගී මන්දිරයේ සිට අවම මිලකට ඉහළම රස මසවුළු අනුභව කරමින් අනෙකාට හොරා යැයි ඇඟි..
Rs. 1,470.00
Kawum Tikath Nayata Hilaw - කැවුම් ටිකත් ණයට හිලව්
සිබිල් වෙත්තසිංහගේ නවතම ළමා කතා පෙල......!..
Rs. 210.00
Wetharani - වේතරණී
තුසිතයේ අපිරිමිත සුවය ද, නිරයේ ගොරතර දුකද එකම මිනිස් හෘදයක් සනහාලන්නේ හෝ දවන්නේ කෙලෙසදැයි හැගින්නට න..
Rs. 1,100.00
Lapalu - ළපලු
ජීවිතයද මරණයද එකවිට දෝතින් ගත් දැවැන්තයකු වන් වනය තුළට වැදි භික්ෂුව දිගු සුසුමක් හෙළුවේය ...
Rs. 500.00