පතිදම් බිඳගත් වැදගත් ගැහැනියක් ලෙස සමාජ අවමන් නොලබා ඇය මිය ගියාය. ඔවුන් දෙදෙනාද අසම්මත බැඳීම් කෙරෙහි ඇදී ගියේ මානුෂික හේතු මුල් කරගෙනය. අවසානයේ මේ තිදෙනාම ජන බුහුමනට පාත්ර වෙති.
Amaragiri - අමරගිරි
- Publisher: Sarasavi Publishers - සරසවි ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Nihal Ranjith Jayathilake - නිහාල් රංජිත් ජයතිලක
- ISBN: 9789553110206
- Availability: Out Of Stock
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50