නිලංකා කොළඹ ජීවත්වනු, පුද්ගලික සමාගමක සේවය කරණ ලස්සන තරුණියක්....... ප්‍රදීප් අනුරාධපුරයේ ගොවි පවුලක එකම දරුවා, ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක්.......... ඔවුන්ගේ පුතා සහන්.
රැකියාවේ ප්‍රශ්නවලින් ගැලවෙන්න කොහේ හරි රටකට වත් යමුද කියලා දෙන්නා හිත හිත ඉන්නකොට තමයි ඇමෙරිකාවට යන්න green card ලොතරැයිය ඇදෙන්නේ.
ඇමරිකාවට සංක්‍රමණය වුනු ඔවුන් අලුතින් ජීවතය පටන්ගන්න දරන වෙහෙස, උපන් රටෙයි ජීවත්වෙන රටෙයි සංස්කෘතීන් දෙකකට සිරවී සතුට නිදහස සොයන නිලංකාගේත්, ප්‍රදීප්ගේත් සහන්ගේත් ජිවිත කතාවයි මේ.
America - ඇමෙරිකා
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Shamel Jayakody - ශමෙල් ජයකොඩි
- ISBN: 9789556776980
- Availability: Out Of Stock
-
Rs. 475.00
- KBOOKS Cashback Rewards: 48
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Pransha Pemwatha - ප්‍රංශ පෙම්වතා
ශිෂ්‍ය වීසා රැුගෙන පැරීසියට ඇතුල් වෙන මාලක එනුවර සැරිසරන සංක‍්‍රමණිකයෙකු බවට හැරෙන්නේ බටහිර සංස්කෘ..
Rs. 750.00
Anantha Deshaya - අනන්ත දේශය
නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරකට ලක්ව මිය ගිය පුද්ගලයකුගේ දියණියක මුහුණ දෙන අත්දැකීම් වටා ගෙතුණු ..
Rs. 500.00
Rosamalee - රෝසමාලි
පියෙක් නොදැන, අවිවාහක මවකට දාව ඉපදුණු දැරියක ලෝකය තුළ ඈ මුහුණ දෙන සියලූ අඬු ලූහුඬුකම් හා නින්දා අ..
Rs. 600.00
Gahanu Lamayage Maranaya - ගැහැණු ළමයාගේ මරණය
මංගලා ඇගේ ගර්භනී කාලය තුල මුහුණ දෙන්නට සිදුවන පුද්ගල හා සමාජ ඝට්ටන තුළ මුහුකුරා යන ඇය, තමා ඉදිරියේ..
Rs. 600.00
Niruwath Hadawath - නිරුවත් හදවත්
"ගැනියෙක්ට පුලුවන් තමන්ගේ හැබෑ ආදරය කොතැන ද තියෙන්නෙ කියලා නොදැන ජීවිත කාලයක් ඉදලා මැරිලා යන්න . ..
Rs. 450.00
Wav Pathule Kinduriya - වැව් පතුලේ කිඳුරිය
මම කැමති ලස්සන ගැණු ළමයින්ට.එත් ඊට වැඩියෙන් කැමති පැත්තකට වෙලා තමන්ගේ පාඩුවේ ඉන්න ගැණු ළමයින්ට." වින..
Rs. 550.00
Venusge Upatha - වීනස්ගේ උපත
යොවුන් වියේ හට ගන්නා කෙළිලොල් භාවමය බැඳීමක් අයාලේ ගිය පෙම් පුවතක් වන්නට නොදී රැුක ගත් යෞවනියක්....ප..
Rs. 450.00
Yali Upan Gahaniya - යළි උපන් ගැහැණිය
" ජීවිතයේ මුලික අරමුණු බිදී විසිරි ගොස්, බලාපොරොත්තු සුන් වූ මොහොතක විශාකා ප්‍රේමය ගවේෂණය කරමින් අනන..
Rs. 390.00
Paradisayaka Daruwoo - පාරාදීසයක දරුවෝ
" පරම්පරා කිහිපයක අන්තර් මානව සම්බන්ධතා කතුවරිය ඉතා රසවත් අයුරින් නවකතාවට නඟයි."..
Rs. 1,200.00
Kumara Kobeyi - කුමර කොබෙයි
"අපි අපේ වටිනාකම් දන්නවා නම් අපිට හේතුවක් නැහැ කාත් එක්ක වත් තරහා ගන්න....කාටවත් කෑ ගහන්න. හරියට අ..
Rs. 1,200.00
Komala Manawaka - කෝමල මාණවක
ඇය සතු සංස්කෘතිය දෙස ආදරයෙන් බලන්න තරම් ඔහු සංස්කෘතික මිනිසෙක් විය. දැන් මල්කඩුවාව ගමේ තරුණ කැල ව..
Rs. 700.00
Mage Chikago Hadawatha - මගේ චිකාගෝ හදවත
කෘතිම දරු පිළිසිඳ ගැනීමක් ප්‍රාර්ථනාවෙන් ප්‍රතිකාර පතා ඇමරිකාවේ චිකාගෝ නගරය වෙත සංක්‍රමණය වූ ලාංකික ..
Rs. 1,250.00
Bohemian Deriyo - බොහීමියන් දැරියෝ
නිවෙස්වලට නොකියා ගිය ගමන මනුෂ්‍යත්වය වෙනුවෙන් තබන යෝධ පිම්මක ආරම්භයක් සේ පෙනුණු මුත් සිරගෙයි එළිමහන්..
Rs. 950.00