මේ මෙහොතේ තමාගේ වම් පසින් ඉන්නේ තමාව පැහැර ගත් මිනිසාද නොවේනම් තමාගේ හදවතම පැහැරගත් මිනිසාද කියා ඇය සිතුවා. 'ඔයා මගේ සම්පූර්ණ ජීවිතයම වෙනස් කලා. ඒකට මම ආස නෑ කියල හිතන්න එපා. ලොකු වෙනසක් පතමින් හිටපු කෙල්ලෙක් මම. ඒත් ඒ වෙනස මෙහෙම වෙයි කියල හීනෙන්වත් මම හිතුවේ නෑ. කවදාවත් නෑ. නෙවර් ආනන්දයියේ' චන්දුපා මේ ටික සිතත්දී ඇගේ අත නොදැනීම ආනන්දගේ අතක් මතට ගියා. ආනන්ද කිසිම චලනයකින් තොරව බලාගෙන උන්නා. ඔහු යමක් අහන්නයි ගියේ....
Ananda Raja Pemin Final - ආනන්ද රාජා පෙමින් Final
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Sujeewa Prasannaarachchi - සුජීව ප්‍රසන්නආරච්චි
- ISBN: 9789551975692
- Availability: Out Of Stock
-
Rs. 690.00
- KBOOKS Cashback Rewards: 69
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ananda Raja Pemin - ආනන්ද රාජා පෙමින්
ඔහු නමින් ආනන්ද ලාල් සෙනවිරත්න. එහෙත්...කොළඹ පාතාලය ඔහුව දන්නේ රාජා හෙවත් පොඩි මල්ලී කියාය. 2016 එ..
Rs. 690.00
Kandu Para - කඳු පාර
ආදරය කල්පනාවක්. පුලුවන්ද චුට්ටක් ඔහොමම ටික දුරක් ඇවිදගෙන උඩහට එන්න. එහෙම එන්න පුලුවන්නම් ඔබට පුළුවන්..
Rs. 690.00
Dedunu Balika - දේදුනු බාලිකා
ඔබ පියමැන ආවේ සුදු අරලියා මල් වැටුණු පාසල් මාවතේ නිසස්සළේය. සසල වුයේ මාය. මගේ අසරණ හදවතය. ලා හිරු රැ..
Rs. 690.00
Nibbutha - නිබ්බුතා
කෙනෙක් දකින්නේ නැතිව කෙනෙක් ගැන ආදරයක් ඇතිවෙන්න පුලුවන්ද? එහෙම කතාවක් කොහොමද විශ්වාස කරන්නේ. ආදරය කි..
Rs. 690.00
Galu Kumari - ගාලු කුමාරි
තිසරණි ඇගේ ආදරණිය උපන් බිම වූ ගාල්ලට සමු දෙන්නේ ජිවිතයේ එක අදුරු පරිචේදකයට පසුවයි. ගාල්ල ඇගේ ජිවිතයට..
Rs. 690.00
Dalada Vidiya - දළදා විදිය
සෙන්කඩගල අහස වැහි මන්දාරමකින් වැසි ගිය එක අදුරු උදෑසනක ඇහැල කොළ විසිර ගිය දළදා වීදියේදී දෙදෙනෙක් හමු..
Rs. 690.00
Sasa - සසා
මම සසන්ති. සසන්ති රත්නායක. මම හරිම සාමාන්‍ය නුවර කෙල්ලක්. මගේ ජිවිතේ අමාරුම මොහොතක මට භයානක තීරණයක් ..
Rs. 690.00
Sandamalakata Muthu Watila - සඳමලකට මුතු වැටිලා
ඔබ ලග .. ඔබේ ප්‍රේමය අසඔබ සුවද දැනෙනා ඉමකජීවිතය කොතරම් හැඩද ?ඔබට පෙනෙන මානයකඔබ හඩ ඇසෙන ඉසව්වක ඔ..
Rs. 690.00
Denuwan - දෙනුවන්
අහිංසා ඈගේ කෙට්ටු දෙඅත්ල එකට අතුල්ලා උණුසුම් කරගෙන පසුව එය සීතලෙන් අකිලිගිය මුහුණ මත තබා ගත්තාය. නුව..
Rs. 690.00
Nimna - නිම්නා
නිම්නා නවකතාව අරබෙන්නේ ආලෝක ඩුබායි ජ්‍යාතන්තර ගුවන් තොටුපලේ සිට කටුනායක ගුවන් තොටුපල බලා එන ගුවන් යා..
Rs. 740.00
Pembara Madu - පෙම්බර මධු
මේ දුප්පත් ජිවිත කතාව මැදට ඔයාගේ චරිතය නේන්න තිබුනා. ඔයා වගේ කෙනෙක් අපේ පොඩි දේවාලේ මැද පෙනී නොසිටින..
Rs. 750.00
Podda - පොඩ්ඩා
පොඩ්ඩා හෙවත් උදාර මුතුනායක කවුදැයි කියන්නට කිසිවෙක් දැන උන්නේ නැත. ඔහුගේ රැකියාව කුමක්දැයි කියාවත් ක..
Rs. 720.00
Rosi - රෝසි
මේ එකසිය විසි පහ බස් රූට් එකේ ලතා හොටෙල් ඇන්ඩ් බොඩින් හවුස් එකයි. මිනිස්සු කියන්නේ ලතාගේ හෝටලේ හෝටලය..
Rs. 790.00
Sri - ශ්‍රී
මම ශ්‍රී වෙමි. සම්පුර්ණ නම ශ්‍රී චාපා පද්ම කුමාරය. මම ගාල්ලේ කරදිය හුලගත් සමග හැදුනෙමි. ජිවිතයේ හැම ..
Rs. 690.00
Sir - සර්
කුරුවිට බෝපත් ඇල්ලෙන් පහලට විසික් කරලා දාපු මගේ අතීතය ඔයා සර්. කහපාට මල් පෙති පොකුරක් වගේ ඉන්නවා. හැ..
Rs. 690.00
Sigiri - සිගිරි
සිගිරි සුපර් මාර්ට් නගරයේ ඇති ජනප්‍රිය සුපිරි වෙළද සැළකී. එහි නැති දෙයක් නැත. සැහෙන බිම් ප්‍රමාණයක ව..
Rs. 690.00
Warsha 15 - වර්ෂා 15
සිංහල නවකතා වංශ කතාවේ බිහිවූ දීර්ඝතම නවකතාවේ15 වෙනි දිගහැරුම මෙසේ පිටවේ. සිය මවගේ වියෝවෙන් පසුව කොළඹ..
Rs. 690.00
Sarasi - සරසි
''ගෑණු ළමයෙක්ට තියෙන ලස්සනම දේ එයාගේ චරිතේ" "රෙද්ද තමයි. චරිතේ කන්නද? අපි විඳින දුක අපි විතරයි දන..
Rs. 690.00
Warsha Final - වර්ෂා Final
එක ආත්මීය ආදරවන්තියකගේ හදවතේ තවත් ආත්මීය ආදරවන්තයෙකුගේ ජීවිතයෙන් ලේ කැටි කැටි ගෙන වසර දාහතක් පුරා ඔබ..
Rs. 740.00
Sigiri 2 - සිගිරි2
'සීගිරි සුපර් මාර්ට්' නගරයේ ඇති ජනප්‍රිය සුපිරි වෙළඳ සැළකි. එහි නැති දෙයක් නැත. සෑහෙන බිම් ප්‍රමාණයක..
Rs. 720.00
Sigiri 3 - සිගිරි 3
'සීගිරි සුපර් මාර්ට්' නගරයේ ඇති ජනප්‍රිය සුපිරි වෙළඳ සැළකි. එහි නැති දෙයක් නැත. සෑහෙන බිම් ප්‍රමාණයක..
Rs. 720.00
Sigiri Final - සිගිරි Final
'සීගිරි සුපර් මාර්ට්' නගරයේ ඇති ජනප්‍රිය සුපිරි වෙළඳ සැළකි. එහි නැති දෙයක් නැත. සෑහෙන බිම් ප්‍රමාණයක..
Rs. 720.00
Denuwan 2 - දෙනුවන් 2
අහිංසා ඈගේ කෙට්ටු දෙඅත්ල එකට අතුල්ලා උණුසුම් කරගෙන පසුව එය සීතලෙන් අකිලිගිය මුහුණ මත තබා ගත්තාය. නුව..
Rs. 690.00
Denuwan Final - දෙනුවන් Final
දෙනුවන් ඔබේ.. රහසින් පෙනේ.. දෙනුවන් පියා.. ගනිමිද කෙසේ.." "මගේ ජිවිතේ වටේ තිබුනේ කොච්චර කාලකන්ණි අ..
Rs. 690.00
Sasa Final - සසා Final
මම සසන්ති.. සසන්ති රත්නායක.. සසා හරිම සාමාන්‍ය නුවර කෙල්ලෙක්.. මගේ ජිවිතේ අමාරුම මොහොතක මට භයානක ත..
Rs. 690.00
Sri Final - ශ්‍රී Final
මම ශ්‍රී වෙමි. සම්පූර්ණ නම ශ්‍රී චාපා පද්ම කුමාරය. මම ගාල්ලේ කරදිය හුළඟත් සමඟ හැදුනෙමි. ජිවිතයේ හැම..
Rs. 690.00
Rantharu - රන්තරු
ඔහු සසංක මුදුන්කොටුවයි.. ඔහු සිය පියාට හිමි රන්තරු කේක් නිෂ්පාදන ආයතනයට ඔහු දිනෙක උදේ පැමිණෙන්නේ ව..
Rs. 580.00
Sarasi 2 - සරසි 2
මේ ඔබ කියවන්නේ රූමත් ජනකාන්ත යොවුන් නිළි අමා සරසිගේ කතාවද? නොවේනම් හන්තානය පේන ඉසව්වේ දෙනියකුඹුර ගම..
Rs. 690.00