"පරාජය හරි ජයග්‍රහණය හරි කියලා දේවල් නැහැ ග්‍රෙග්. ඒවා ග්රින්ගෝලා ඇති කර ගත්තු දේවල්. ඔයා ජීවත් වෙන්න ඕනෑ. එච්චරයි. හැමදාම ටික ටික, ඔයාට පුළුවන් තරම් හොඳට. ඒක හරියට ගමනාන්තයක් නැති ගමනක් වගේ. වටින්නේ යන ගමනයි. ඔයා ටිකක් ඔය ගමන හෙමින් කරන්න. මොකක්ද හදිස්සිය? මගේ ආච්චි අම්මා හැමදාම කිව්වෙ අපි ඔරලෝසුවට වහල් වෙන්න නරකයි කියලා."
"ඔයාගේ ආච්චි අම්මට ටිකක් පිස්සුයි කාමන්."
"හැම තිස්සෙම නෙමෙයි. සමහර වෙලාවට. එයා තමයි හොඳටම පියවි සිය තියෙන එක්කෙනා, අපේ ගෙදර හිටපු."
"මං ගිලිලා - තනියම "
ඔයා පතුලෙ ම වැදෙන්න ඕනෙ. ඊළඟට තමයි අත් දෙක ගහලා ආයේ උඩට එන්නෙ. අර්බුද කියන ඒවා අපිට හොඳයි. අපි වැඩිලා වෙනස් වෙන්නෙ ඒවයින් විතරයි."
"මං දිහා නිකමට බලන්න - මේ තමයි මම. මං කිසිම දෙයක් හරියට කරල නෑ - මගේ ළමයින්ගෙ පටන්. කාමන්, මං හරියට පීසාවෙ කුළුණ වගේ. මගේ අක්ෂය සත්‍යයෙන් ඈතයි. ඒකයි හැමදේම ඇඹරිලා එන්නෙ."
"කවුද ඔයාට කිව්වේ ජීවිතේ ලේසියි
කියලා? වේදනාවක් අරගලයක් නැති කෙනෙක් නෑ. තමුන්ගේ අක්ෂය හරි ගස්ස ගන්න ඕනෑ
තමුන්මයි. අවශ්‍ය නම් ඒ ටික කරන්න ඕනෑ. ඔයා දිහාම බලන්න ග්‍රෙග්; ඔයා හරියට
පිඟන් පිහිදාන තුවා කෑල්ලක් වගේ. ආත්මානුකම්පාවෙන් තැවෙන්න එපා. උරහිස්
පස්සට දාලා නැගිටින්න. ඔයා ජීවත් වෙලා තියෙන්නෙ දුවමින්. ඒ වුණාට හැමදාම
දුවන්න බැහැ. කොයි මොහොතක හරි නැවතිලා තමුන්ට ම මුහුණ දෙන්න ඕන. කොච්චර දුර
දිව්වත් ඔයා හැමතිස්සෙම ඉන්නේ එකම හමක් යට."
---------
"මං කලිනුත් ඔයාට කිව්වනෙ කාමන් මං වයසට යනවා."
"ඒ ටික අපි හැමෝටම වෙනවා. මං කැමතියි මගේ මූණෙ රැළි වලට."
Anantha Salasma - අනන්ත සැලැස්ම
- Publisher: Subavi Publishers - සුභාවී ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Bhadraji Mahinda Jayatilaka - භද්‍රජි මහින්ද ජයතිලක
- - Isabel Allende - ඉසබෙල් අයියන්දේ
- ISBN: 9789551558130
- Availability: Out Of Stock
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 65
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Balakotu Saha Nauka - බලකොටු සහ නෞකා
පෘතුග්‍රීසි සමය අලළා කරන ලද ඓතිහාසික නවකතාවකි පෘතුගී‍්‍රිසින්ට අයත් මරියා එලේනා නෞකාවේ සේවය කරන ජ..
Rs. 680.00
Sakwithi Rawana Hamuwa Saha Wenath Athbhutha Siduweem - සක්විති රාවණ හමුව සහ වෙනත් අත්භූත සිදුවීම්
මෙය සත්‍ය සිදුවීම් ගණනාවක් අළලා ලියැවුණු අසාමාන්‍ය ග්රන්ථයකි. කතුවරයාගේ ජිවිතයේ අත්විඳි අසාමාන්‍ය, ..
Rs. 490.00
Kulageyin Kulageyata - කුලගෙයින් කුලගෙයට
ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට කන්ද උඩරට පරිසරයට පැමිණෙන සෙනෙවි අතීතයේ මතක තුලින්, නොදත් අනාගතයක් සොයා ..
Rs. 300.00
Visala - විසාලා
නාගිත දින කීපයක්ම නොදුටුවේ ඇයි? නොපැමිණියේ ඇයි? උන්වහන්සේගේ විමසීම තමා උදෙසාම නොව අවට හිඳ සිටි..
Rs. 380.00
Maya Hotalaya - මායා හෝටලය
සීත කදුකරයේ මධු සමය ගත කරන්නට යන සුරලි සහ ජනේෂ් නම් තරුණ පෙම්යුවල මුල්ම මිහිදුම් පිරි සැන්දෑවේ ..
Rs. 300.00
Thummase - තුම්මාසේ
"තුංමංසලක, චරිත තුනක්, එක්තරා දෛවෝපගත හවස් යාමයක මුණගැසෙති. නොසිතු නොපැතූ සිදුවීමක්.!"..
Rs. 300.00
Piththala - පිත්තල
" භද්‍රජිගේ 46 වන නවකතාව වන මෙහි තේමාව වන්නේ සම්මතයට පිටුපා තම කැමැත්ත පරිදි විවිධ ඉසව් කරා විහිදෙන ..
Rs. 375.00
Dura Atha Dam Polowa - දුර ඈත දම් පොළොව
සීත කදුකරයේ මධු සමය ගත කරන්නට යන සුරලි සහ ජනේෂ් නම් තරුණ පෙම්යුවල මුල්ම මිහිදුම් පිරි සැන්දෑවේ ..
Rs. 175.00
Shanghai Hi Jiweethaya Saha Maranaya - ෂැන්හයි හි ජීවිතය සහ මරණය
" Life and Death Shanghai by Nien Cheng20 වැනි සියවසේ ඉතිහාසයේ බිහිසුණු කාල වකවානුවක ඉතා තියුණු වූ, ..
Rs. 975.00
Midori - මිදොරි
ජීවිත අවන්හලේ නොයෙකුත් දෙනා මුණ ගැසෙති. ඒ හැම දෙනා මිතුරෝ නොවෙති. දැන හඳුනන්නෝ දනොවෙති. ඇතැමෙක් මිතු..
Rs. 425.00
Pikin Operawa Hewath Peyichin Operawa - පීකින් ඔපෙරාව හෙවත් පෙයිචිං ඔපෙරාව
ලොව පුරා ප්‍රචලිත චීන සංස්කෘතිකාංගයක් වන පෙයිචින් ඔපෙරාව පිළිබඳ ලියැවුණ මෙම ග්‍රන්ථය ඔබ අතට පත්වනුයේ..
Rs. 250.00
Dawasa Thama Gewunna - දවස තාම ගෙවුන්නෑ
දවස තාම ගෙවුන්නෑ නාට්‍යයට 1999 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙල හොඳම නාට්‍ය,හොඳම අධ්‍යක්ෂණය,හොඳම නළුවා,හොඳම න..
Rs. 150.00
Kara Bugaz - කාරා බුගාස් (Old Print)
සෑම ශීත සමයකදීම මත්ස්‍ය දඩයක්කාර කණ්ඩායම් කිහිපයක් මරුමුවට පත් විය.අයිස් කුට්ටි මත කොටුවුණු ඔවුන් පර..
Rs. 270.00