ඊයේ කඳු හෙල් පහුකරන් බඹරඇල්ලට ආව අපේ අරමුණ වුනේ සති අන්ත නිවාඩුව මුලට හේත්තු වුණු පෝය දවසත් වනාන්තරයක් මැද්දේ ගත කිරීමයි.නුවර අලි මුදුක්කුවෙදියි අපි පස් දෙනා එකතු වුණේ.බෝතල් වලින් බෑග් පිරුණා.බඹර ඇල්ලේ ඉඳන් නකල්ස් මුදුනට හැතැප්ම දහයක් විතර පයින් යන්න ඕනි.ගමෙන් හොයා ගත්තු රා බීල සුසා මගදිම පිස්සු කෙලින්න පටන් ගත්තා.ක්‍රිෂ් ඌව වත්තන් කරගෙන කන්ද නැග්ගා.පතෝ ඇම්ඩන් ගේ කතා පෙට්ටිය දිගෑරියා. හොක-හොක ගගා සිනහ වෙවී අපි ගෙවල් මංඩි පහු කළා.එනසාල් වතු පහු කළා.දිය පාරවල් තරණය කළා.හවස හය විතර වෙනකොට කන්ද මැද තෘණ භූමියකට සේන්දු වුණා.
Andina Lada Sudu Paha Iri Satahan - අඳින ලද සුදු පැහැ ඉරි සටහන්
- Publisher: Sama Publishers - සම ප්‍රකාශන
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Sanjeewa Munamalpe - සංජීව මූණමල්පෙ
- ISBN: 9789554274341
- Availability: Available
-
Rs. 200.00
- KBOOKS Cashback Rewards: 20
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Obata Nowe Batiththanta - ඔබට නොවේ බටිත්තන්ට
දිවි නසා ගනිමි මම මම දැනුත් දැක්කේ වැසිකිළිය පාදමෙහි කලු පාට තිස් වසරක්ම සුදු පැහැය ටිකෙන් ටික දුරු ..
Rs. 200.00
Palamu Pathwima - පළමු පත්වීම
වාහල්කඩ සිට පාසලට පැමිණීමේ දුෂ්කරතාව නිසාත් නියමිත වේලාවට පාසලට පැමිණීමට නොහැකි නිසාත් පාසල අසල නවාත..
Rs. 300.00
Goni Billo - ගෝනි බිල්ලෝ
''ඒවා හැදිලා විදුලිය එනවිට තව කොච්චර කාලයක් යයිද ලියන මහත්තයෝ.'' මේ අවුරුද්දෙම ඉවර වෙනවා ..
Rs. 250.00