රොන්ස්කි කලබල වී දුම්රිය දෙසට දිව ගියේ ය. ඔහු දුම්රිය මැදිරියකට ඇතුළු වන විටම සුන්දර කාන්තාවක් එහි සිට පිටතට එමින් සිටියා ය. දෙදෙනා එකිනෙකාගේ ඇගේ හැපී නොවැටි බේරුණි.
"ඔහ්! අයිම් වෙරි සොරි" රොන්ස්කි ඇයගෙන් සමාව අයැද සිටිමින්ම ඈ අල්ලා ගත්තේ ය.
"ඕ... නොට්ටු වොරි..."
ඇය සිනාසෙමින් කීවාය. එක්වරක් දුටු කෙනෙකුට නැවත හැරී බලන්නට සිත් දෙන
තරමට ආකර්ෂණීය බවක් ඈ තුළ විය. දෙදෙනාට දෙදෙනා මුහුණලා සිටගෙන, ගෙවී ගිය
කෙටි කාල පරාසය ඇතුළත කිසියම් අමුත්තක් සිදුවිය. මනාව සකසා තිබුණු ඇගේ
ඇහිබැම හා තද කළු පැහැති ඇහි පිහාටු අතරින් විහිදුණු කැල්මෙන් රොන්ස්කි වසග
වූ සෙයකි. රතු පැහැති දෙතොල් අතරින් තුනී සිනාවක් පාමින් ඈ පසෙකට වූවාය.
කිසිවෙකුට වත් නොහැගි, ඔවුන් දෙදෙනාටම පමණක් හැගි, එක් නිමේෂයක් තුළ ඇති
වූ සුන්දර මිහිරි තම මතකය සදානුස්මරණිය විය. ආචාරශීලී ලෙස ඔහු ද පසෙකට විය.
බැලු බැල්මටම ඇය වංශවත් කුල කාන්තාවක බව රොන්ස්කිට වැටහිණි.
ඇනා කැරණිනා’ යනු රුසියන් ජාතික Leo Tolstoy කතුවරයා විසින් රචිත ‘Anna Karenina’ නම් කෘතියේ සිංහල පරිවර්තනයයි.
ඔහු මෙම කෘතියෙන් දක්වා ඇත්තේ මෙහි ප්‍රධාන
චරිතය වන ‘ඇනා’ නම් වූ චරිතයෙහි ජීවිත කතාවයි. එහිදී ඇය කෙතරම් උසස්
චරිතයක් වුවද ඇයට වඩා පහත් කුලයෙහි අයගෙන් අවලාද ඇසීමෙහි දී ඈන්ගේ චරිතයෙන්
එම අවස්ථාවෙහිදී පෙන්නුම් කරනු ලබන්නේ ඉවසිලිවන්ත ගුණයෙහි ප්රගුණතාවයයි.
ඇගේ ස්වාමියා සමග දික්කසාද වීමත්, ඇය බලාපොරොත්තු වන දික්කසාදය ඇයට
නොලැබීබමත් මෙහි අන්තර්ගත වේ. තමාගේ ස්වාමියා හා දරුවා අතහැර රොන්සින්
නමැති පුරුෂයා වෙත යාමෙන් එහි දී ඇයට අත්විඳීමට ලැබෙන අත්දැකීම් හා
ජීවිතයත් ජීවිතයේ වන අසරණකම් අතරත් දෝලනය වන ආකාරයත් මෙහිදී ඇතුළත් කොට ඇත.
ඇගේ ජීවිතයේ අවසානය සිය දිවි හානි කර ගැනීමක් බවට පත් වීමද තවත්
බලාපොරොත්තු නොවූ සිදුවීමකි. මේ ආකරයට ගලා යන සිදුවීම් රසවත් ආකාරයටත්
කුතුහලය උපදවන ආකාරයටත් සිංහලයට පරිවර්තනය කර ඇත්තේ සෝමා ටී. පෙරේරා
මහත්මිය විසිනි.
Anna Karenina - ඇනා කැරනිනා
- Publisher: Susara Publishers - සුසර ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Soma T Perera - සෝමා ටී පෙරේරා
- - Leo Tolstoy - ලියෝ ටෝල්ස්ටෝයි
- - Russian Translations - රුසියානු පරිවර්තන
- ISBN: 9789556763591
- Availability: Available
-
Rs. 1,250.00
- KBOOKS Cashback Rewards: 145
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Anna Karenina - ඇනා කැරනිනා
'වසරකට ආසන්න කාලයක් තිස්සේ රොන්ස්කිගේ අනෙක් සියලු ආශාවන් පරදා නැගුණු, එමෙන්ම ඇනාගේ හදවත නිරන්තරව බිය..
Rs. 2,450.00
Anna Karenina - ඇනා කැරනිනා
ඇනා කැරනිනා පොතේ මුනිදාස සෙනරත් යාපා විසින් කරන ලද පරිවර්තනය...
Rs. 800.00
Samuduru Gambure Geethaya - සමුදුරු ගැඹුරේ ගීතය
නවසීලන්තයේ ආදිවාසී ජන කොට්ඨාශයකගේ පුරාවෘත්තයකට අනුව ඔවුන් සහ තල්මසුන් අතර ඇති ආත්මීය සබැදියාවත්,ගෝත්..
Rs. 350.00
Gindara Palandanawa - ගින්දර පළදනාව
අවනීතිය,පාපය හා හෘද සාක්ෂියේ ප්‍රභලත්වය ප්රමුඛ තේමාව කරගත් මෙම නවනතාව ස්ත්‍රියක ප්‍රධාන චරිතය ලෙස ග..
Rs. 400.00
Kubiya Ha Previya - කූඹියා හා පරෙවියා
ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛක ලියො තෝල්ස්තෝයි විසින් ළමයින් වෙනුවෙන් රචනා කරන ලද හරවත් උපමා කතා එකතුවක්.Har..
Rs. 600.00
Viraga Sangramaya - විරාග සංග්‍රාමය
රුසියානු ජාතික මහා ලේඛක ලියෝ තෝල්ස්තෝයි විසින් විරචිත කෙටි නවකතා කිහිපය අතුරින් ,වඩාත්ම ප්‍රබල නිර්ම..
Rs. 300.00
Bale Sita Yawwanayata - බාලේ සිට යව්වනයට
ඉතා ගැඹුරු ශෝකය අත් විඳින්නේ ඉතා ගැඹුරින් ආදරය කරන්නට සමත් පුද්ගලයන් පමණකි. ආදරය දැක්වීමට ඔවුන් තු..
Rs. 650.00
Aparadhaya Saha Danduwama - අපරාධය සහ දඬුවම
රැස්කොල්නොකෝව්ගෙ මානසික කැළඹීම සහ ඔහු වෙසෙන පරිසරය ඉතා හොඳින් නිරූපණය කරන කතුවරයා පැහැදිලි චිත්ත රූප..
Rs. 1,450.00
Dina Asuwakin Lowa Wata - දින අසුවකින් ලොව වටා
'ජුල්ස් වර්න්' නම් වූ අසහාය ලේඛකයාගේ 'Around The World In Eight Days'' දින අසුවකින් ලොව වටා' ය..
Rs. 200.00
Udara Apeksha - උදාර අපේක්ෂා
සහෝදර සහෝදරියන් අට දෙනෙකුගෙන් යුතු පවුලක දෙවැන්නා වූ ඩිකන්ස් සිය කටුක ජීවන අත්විඳීම් පාදක කරගන..
Rs. 300.00
Hima Kata Sopanaya - හිම කැට සෝපානය
" මල් පිපෙන සමය.... තරුණ ජිවිත... එවන් සිහිනයක්.... අනාගතයක් සොයා පියාසර කල ඈ.... අනවරත අරගලයේ පියසට..
Rs. 250.00
Nagarajge Lokaya - නාගරාජ්ගේ ලෝකය
"The World of Nagaraj by R.K.Narayan නාරායන්ගේ සුවිශේෂ ප්‍රතිභාව සියුම් චලනයක යෙදෙන කෘතියකි. මේ කෘති..
Rs. 375.00
Suba Rathriyak Thaththe - සුබ රාත්‍රියක් තාත්තේ
" Goodnight Mister Tom by Michelle Magoriamලෝක ඉතිහාසයේ දෙවැනි ලෝක යුද්ධයට හිමි වන්නේ සුවිශේෂ තැනක්...
Rs. 490.00
Swarna Tharangaya - ස්වර්ණ තරංගය
" The Golden Wave by Michele Ruth Gamburd ස්වර්ණ තරංග කියන්නේ ලංකාව උඩු යටිකුරු සුනාමි ආපදාවෙන් පසු ..
Rs. 650.00
Oba Danuwath Mawaka Wanna - ඔබ දැනුවත් මවක වන්න
"Fetal Attraction by Dr. Duru Shah with Dr. Shoroff and Ivor Vaz ..
Rs. 450.00
Aparadhaya Saha Danduwama Veluma 1 - අපරාධය සහ දඬුවම වෙළුම 1
රැස්කොල්නොකෝව්ගෙ මානසික කැළඹීම සහ ඔහු වෙසෙන පරිසරය ඉතා හොඳින් නිරූපණය කරන කතුවරයා පැහැදිලි චිත්ත රූප..
Rs. 2,200.00
Mithuru Dam Bidunu Pasu - මිතුරු දම් බිඳුණු පසු
හක්ගෙඩියේ රළු පරළු නාදයත් අනතුරුව ඔහුගේ හඬත් කෙඳිරිල්ලකට සම විය.ඔහු යළිත් එය මුවට තබා,ලොකු හුස්මක් ග..
Rs. 300.00