මේ මහා කෘතිය රචනා කරන මහා ගත්කතුවර රුසියානු ජාතික ලියෝ ටෝල්ස්ටෝයි, තම අති ප්‍රබල පරිකල්පන ශක්තිය මෙහෙයවමින් ජගත් සාහිත්‍යයෙහි දකින්නට ලැබෙන අමරණීය චරිත කිහිපයක් නිර්මාණය කරයි.
ඔහු මෙම කෘතිය රචනා කිරීම ආරම්භ කළේ 1873 මාර්තු 18 වැනිදාය. දෑවුරුද්දක් පුරා ලියැවුණ මේ මහ නිර්මාණය පුරා තත්කාලීන රුසියානු සමාජය පිළිබඳ සුවිශාල දර්ශන පථයක් සමඟ ජීවිතය පිළිබඳ සදාතනික සත්‍යයන් රැසක්ද දැක්නට හැකිය.
සුපිරි පැළැන්තියට අයත් විවාහක කාන්තාවක් වන ඇනා, තම නීරස වූත්, බොල් වූත් ජීවිතය හැර දමා සැබෑ ප්‍රේමයක නිනව් සොයා යයි. එනමුදු ඇයට සිදු වන්නේ රුදුරු සමාජයේ ගොදුරක් වන්නටය.
විවාහකයන්-අවිවාහකයන්, තරුණයන්-තරුණියන්, බාලයන්-මහල්ලන්, නාගරිකයන්-ගැමියන්, ධන කුවේරයන්-දුගී දුප්පතුන්, උගතුන්-නූගතුන්, කුහකයන්-නිර්ව්‍යාජ මිනිසුන් සිය ගණනාවකට ජීවන හුස්ම පිඹිමින්, ටෝල්ස්ටෝයි අපට පවසා ඇත්තේ මේ විසල් ජගත් තලයේ ඇති අප්‍රමාණ වූ විවිධත්වයයි. නපුර කවදත් බියකරු බවයි. ප්‍රේමයේ සදාතනික සොඳුරු බවයි.
2008 හොඳම පරිවර්තන සාහිත්‍ය කෘතියට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ නවකතාව මෙය වේ.
Anna Karenina - ඇනා කැරනිනා
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Swarna Kanthi Rajapaksha - ස්වර්ණ කාන්ති රාජපක්ෂ
- - Leo Tolstoy - ලියෝ ටෝල්ස්ටෝයි
- - Russian Translations - රුසියානු පරිවර්තන
- - State Literary Awards - රාජ්‍ය සාහිත්‍ය සම්මාන
- ISBN: 9789555734813
- Availability: Available
-
Rs. 2,450.00
- KBOOKS Cashback Rewards: 150
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Anna Karenina - ඇනා කැරනිනා
රොන්ස්කි කලබල වී දුම්රිය දෙසට දිව ගියේ ය. ඔහු දුම්රිය මැදිරියකට ඇතුළු වන විටම සුන්දර කාන්තාවක් එහි..
Rs. 1,250.00
Anna Karenina - ඇනා කැරනිනා
ඇනා කැරනිනා පොතේ මුනිදාස සෙනරත් යාපා විසින් කරන ලද පරිවර්තනය...
Rs. 800.00
Kubiya Ha Previya - කූඹියා හා පරෙවියා
ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛක ලියො තෝල්ස්තෝයි විසින් ළමයින් වෙනුවෙන් රචනා කරන ලද හරවත් උපමා කතා එකතුවක්.Har..
Rs. 600.00
Viraga Sangramaya - විරාග සංග්‍රාමය
රුසියානු ජාතික මහා ලේඛක ලියෝ තෝල්ස්තෝයි විසින් විරචිත කෙටි නවකතා කිහිපය අතුරින් ,වඩාත්ම ප්‍රබල නිර්ම..
Rs. 300.00
Bale Sita Yawwanayata - බාලේ සිට යව්වනයට
ඉතා ගැඹුරු ශෝකය අත් විඳින්නේ ඉතා ගැඹුරින් ආදරය කරන්නට සමත් පුද්ගලයන් පමණකි. ආදරය දැක්වීමට ඔවුන් තු..
Rs. 650.00
Ruk Dewiyo - රුක් දෙවියෝ
"මේ මගේ සම්පත" ඔහු ගායනා කළේය. "පොලවේ පතුලේ, හරි මැදට යනකල් තියෙන මේ සේරම දේවල් මගේ. ඔහු ප..
Rs. 350.00
Hima Kata Sopanaya - හිම කැට සෝපානය
" මල් පිපෙන සමය.... තරුණ ජිවිත... එවන් සිහිනයක්.... අනාගතයක් සොයා පියාසර කල ඈ.... අනවරත අරගලයේ පියසට..
Rs. 250.00
Oba Danuwath Mawaka Wanna - ඔබ දැනුවත් මවක වන්න
"Fetal Attraction by Dr. Duru Shah with Dr. Shoroff and Ivor Vaz ..
Rs. 450.00