රත් වටොරින් වසා රොද,සුපුල
මත් වතුරක් උළා,සුවඳ ලා
වත් සියපත් පිපී නගර කොන
දැක්මෙන් වුව වඩිති, දෙවියනුත්
දුදුළු ගෙවා,ඇරවා වැසුණු කඩතිර
සවුළු පුරෙන් බට දුක් ගැහැට දොස හැර
මකුළු මැටි පිඩක් වන් කයම උණු කර
කෙළි ලු ලියන් නානා පන්දු උඩ හැර
Wath Siyapath - වත් සියපත්
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Anuradha Nilmini - අනුරාධා නිල්මිණි
- ISBN: 9789556773415
- Availability: Available
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25