සමාජයේ විවිද කඩඉම් , විවිද පුද්ගලයන්, විවිද සිදුවීම් හඹාගෙන යන විචක්ෂණශීලී මැස්සෙකුගේ ඇසින් දුටු සාක්ෂි ලෙසින් පාඨකයා වෙත මුදා හැරෙන අමුතුම ආරක් ගත් රසවත් නවකතාවකි. විවිධ සමාජ ස්ථරවල පුද්ගල හැසිරීම් රටාවන් හා ක්‍රියාකාරකම් ගවේෂණශීලීව වීමංශනය කොට උද්වේගකර නිර්මාණශීලී බස්වහරකින් පාටකය වෙත තිලිණ කිරීමට කතුවරිය ගෙන ඇති වෑයම ප්‍රශස්තය. සිංහල නවකතා රචනය වෙනස් දිශානතියක් කර යොමු කරවන අරුත්බර නවකතාවකි.
Swranpaliya - ස්වරංපාලිය
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Anuradha Nilmini - අනුරාධා නිල්මිණි
- ISBN: 978955677005
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Madahasaka Madiyama - මදහසක මැදියම
දයාබර දස්කොන් ඇස තෙමන්නට නොවෙයි මුහුණ මඟහරින්නේ හිත පෙළන්නට නොවෙයි සක්මනට නොඑන්නේ මතකය ම මී විතකි එ..
Rs. 200.00
Laali Keliya - ලාලි කෙළිය
සමාජයේ විවිධ හැලහැප්පීම්වලට මැදි වූ ධාරතීගේ කතාව සරල සුගම බස් වහරකින් ඉතාමත් මටසිලිටු අන්දමින් ඉදිරි..
Rs. 250.00
Ridum Piri Pirimadum - රිදුම් පිරි පිරිමැදුම්
වැහුණු දොරවල් ඇරගෙන කැඩුණු බස්වල හිටගෙන මුහුණු මත ඇවිත් ලියැවෙන හැඟීම් තිබේ, සමහර ගැහැනු විතරක්ම කිය..
Rs. 550.00
Nari Suthraya - නාරි සුත්‍රය
2021 රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද කෘතිය ධන වාදසමාජ වාදකුල වාදපන්ති වාදගෝත‍්‍ර වාදස්ත‍්‍රී වා..
Rs. 700.00
Wath Siyapath - වත් සියපත්
රත් වටොරින් වසා රොද,සුපුල මත් වතුරක් උළා,සුවඳ ලා වත් සියපත් පිපී නගර කොන දැක්මෙන් වුව..
Rs. 250.00
Yuga Sthri - යුග ස්ත්‍රී
'මලවිය නිමාවිය'කළු වලාකුළු ඉරා ගිජිඳු කුඹු - වසාලමි සරතැසක් මිස රැසක් නොපතන්න කියාදෙම..
Rs. 175.00
Irthu - ඉර්තු
සිනහ කහටක් වෙන්ට ඕනෑ ය ! වීදි ගලවා උගුල්ලා ඇදෙන යෝධ කුහුඹැති දනෝ පුරෝගත් බස් රියක කවුළු ..
Rs. 600.00
Welikada Asna - වැලිකඩ අස්න
වැලිකඩ අස්න(කාව්‍යාලේඛය )උහුලා දරා ගනු තව කොතෙක් කෙලෙසකපඬුලාසනය උණු වෙයි නොදුටු දරු දැකඅවලාදම ය මුව ..
Rs. 650.00
Seenuwa Naada Karapalla - සීනුව නාද කරපල්ලා
2021 රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද කෘතිය ධන වාද"...ශෛලස්ථම්භ පතාක මැදත් එහෙම මොකක් හරි කර..
Rs. 380.00