ම තවදුරටත් පිරිසිඳු ගෑනියෙක් නෙමෙයි. පතිවෘතාවක් නෙමෙයි. මාව නිකම්ම නිකම් වේසියක් වන තැනට ඔහේ කටයුතු කළා. දියමන්ති කරාබු කුට්ටමකට මම මගේ සිරුර කුලියට දුන්නා. මීට පස්සේ, බලය සඳහා, මට හොයා ගන්ඩ පුලුවන්, බලවත්ම කුලීකාරයට මම ඒක කුලියට දෙන්ඩ සූදානම්" - මනාසි
"අද ඉන්දියාවේ මිනිස්සු වැඩියෙන්ම බයේ ඉන්න ගෑනි ඔයා නෙමෙයිද? දැන් අගමැති වුණත් ඔයාගේ අතේ සෙල්ලම් බඩුවක්......ඉතින් ඔයා කියනවා, මම ඔයාව විනාශ කළා කියල. මනාසි, ඔයා ළඟ තිබුණෙත් ඉහළට නගින ආසාව විතරයි". - විජායි
ශ්‍රේෂ්ඨ ඉන්දීය ලේඛිකා කමලා දාස් ගේ
"Alphabet Of Lust"
"පිරිමි
ප්‍රේමයෙහි නොව
අනුරාගයෙහි බෑදෙති.
ගෑහෑණු
තමන්ගේ විනාශය කෑදවන
ප්රේමයෙහිම බෑදෙති.
වෙනස ඈත්තේ එතෑනය..."
Anuragaye Mul Potha - අනුරාගයේ මුල් පොත
- Publisher: Samudra Publications - සමුද්‍ර ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - W A Abesingha - ඩබ්ලිව් ඒ අබේසිංහ
- - Kamala Das - කමලා දාස්
- ISBN: 9789558811475
- Availability: Out Of Stock
-
Rs. 375.00
- KBOOKS Cashback Rewards: 38
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Siddhartha - සිද්ධාර්ථ
සියලු ම කිරි බිළින්දෝ මරණය ද, අවසන් හුස්ම හෙළමින් සිටින්නෝ තමන්ගේ අමරණීයත්වය ද, තමන් තුළ ම ඇති ව සිට..
Rs. 400.00
Kaviya Geethaya Ha Samajaya - කවිය ගීතය හා සමාජය
සිය පෙම්වතියගේ කට හඩෙහි මිහිරි බව , කවියා කියන්නේ නැත. එහෙත් එය අන්යාරථයන් මගින් කවියා ධ්වනිත කරයි...
Rs. 550.00
P.B. Alwis Pererage Thoragath Kawi - පී.බී. අල්විස් පෙරේරාගේ තෝරා ගත් කවි
"'කොළඹ යුගය' ලෙසින් විශේෂිත කොට දක්වන කොළඹ කව පරපුරෙහි අද්විතීය කවියෙකු වන කොල්ලුපිටියේ පී.බී.අල්විස..
Rs. 550.00
Madame Mao - මැඩම් මාවෝ
අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගී්රසි බසින් ලියන ලද Red Azalea නම..
Rs. 820.00
Jiwithaya, Nirmana Ha Thoragath Keti Kavi Saraniya - ජීවිතය, නිර්මාණ හා තෝරාගත් කෙටි කවි සරණිය
ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ ජීවිතය පුෂ්කින්ගේ කවි සරණිය ..
Rs. 500.00