ඉක්බිති
ගෙඩි පොඩියි, කහටයි
රස නැහැ , හරිම ඇඹුලයි
කියා අප කැපූ පසු
කාමරංගා පඳුර
නොඑයි ඒ කුරුල්ලා
හැර සියළු කවුළු පත්
අසමි ඒ දැයි දුරින්වත්
හද දොරෙහි යතුර වූ
මියුරු ඒ කුරුළු හඬ
Apa Dedena Mada Maha Muhuda - අප දෙදෙන මැද මහ මුහුද
- Publisher: Sama Publishers - සම ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Isuru Chamara Somaweera - ඉසුරු චාමර සෝමවීර
- ISBN: 9789554274310
- Availability: Out Of Stock
-
Rs. 200.00
- KBOOKS Cashback Rewards: 20
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Gahanu Pirimi Mal Palathuru - ගැහැනු පිරිමි මල් පලතුරු
''එවිට මට දැනුණේ සාන්තගේ අත් මගේ වටා එතෙන බවයි. ඔහු මා තුරුළු කරගනිමින් සිටියේය. එය මට සැනසුමකි. ඔ..
Rs. 350.00
Pemathura Cherry Kusuma - පෙමාතුර චෙරි කුසුම
සන්තොසින් පොපියන,විළියෙන් බබළන,දිවි තුරා ඉපිලෙන,ස්වර්ග සුව කැන්දන,ප්‍රේමයෙන් ආතුර වනු වස්,චෙරි කුසුම..
Rs. 450.00
Mamathwatha - මමත්වතා
තනි තනි ඔරු-----------------මං මුදූ යන්නෙක් නෙමේඒත් මේ මං වටේ මූදකැඩිච්ච ඔරුවක නැ..
Rs. 450.00