පාරිශුද්ධ චමත්කාරයට මෛත්‍රී කරගෙන හඳ එළිය වැඩම කරනවා මගේ කාමරයට. මට ඔයාව මතක් වෙනවා. මට පුළුවන් නම් මැරිච්ච තරුවක් වෙලා ඔය හඳ ලඟින් කඩා වැටෙන්න. ඔයා හරිම තියුණුයි. හැඟීම් දනවන සුළුයි. පුදුමාකාර තරම් මුවහත් ගෑනු පරාණ ඔයාට මැරෙන්න හදන්නේ ඒ හින්දමයි. ඔයා ඒකෙන් ප්‍රයෝජන ගන්නවා මදියි කියලා මට හිතෙනවා.
වෙනත් රස්සාවක් කරන මිනිහෙකුට වැඩිය කවියෙකුට විනයක් තියෙන්න ඕනේ..උඹ අවුරුද්දක් පවුල්කාලා දික්කසාද උනේ දුලීකා උඹට ගැලපෙන්නේ නැති නිසා. දුලීකාටත් උඹ ගැලපෙන්නේ නැහැ. උඹ දික්කසාද වෙච්ච එක නෙමෙයි ප්‍රශ්නේ. කසාද බැඳලා දීග කද්දිම උඹ පතිනිත් එක්ක යාළු වෙච්චි එක. උඹේ විවාහය ඇතුලේ උඹටත් සදාචාරයක් තිබිලා නැහැ.
දුලීකාගෙ පවුලේ පැවැත්මත් දුලීකාට බලපාන්න ඇති. හැබැයි පතිනි බොහොම වෙනස් පවුලක කෙල්ලෙක්. ඒකි තාම පුංචි එකියක්. උඹේ බරපලත ජීවිතය ඒකිට තේරෙනවද මන්දා.?
ගෑණියෙක් වෙලාවකට තමන්ගේ ස්වාමිපුරුෂයට අම්මා කෙනෙක් වෙන්න ඕනේ. දරුවෙක් බලාගන්නවා වගේ තමන්ගේ ස්වාමිපුරුෂයව බලාගන්න ඕනේ. පුරුෂයත් බිරිඳට තාත්ත කෙනෙක් වෙන්න ඕනේ. තාත්තා දරුවෙක් ආරක්ෂා කරනවා වගේ බිරිඳව ආරක්ෂා කරන්න ඕනේ. පුරුෂයා අසනීප උනාම බිරිඳ හෙදියක් වෙන්න ඕනේ. කුස්සියේ දී කෝකියෙක් වෙන්න ඕනේ. මගට බැස්සාම ලස්සන වෙන්න ඕනේ. රෑට ඇඳට ගියාම වෙසඟනක් වෙන්න ඕනේ. බිරිඳක් ඔය චරිත ඔක්කොම රඟපානවා. ඒත් දුලීකාගෙන් උඹට ලැබුනේ වෙසගනගේ චරිතේ විතරයි. උඹ දැන් හොයන්නේ ඉතිරි චරිත.
පුතේ..
ඔහොම ගියොත් උඹට ගෑණු හුඟක් මාරු කරන්න වෙයි.
Ape Adara Kathawa - අපේ ආදර කතාව
- Publisher: Sanhinda Publishers - සංහිඳ ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Upul Shantha Sannasgala - උපුල් ශාන්ත සන්නස්ගල
- ISBN: 9789558365017
- Availability: Out Of Stock
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 55
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Pirimi Godai Man Witharai - පිරිමි ගොඩයි මං විතරයි
"හලාවත මාළු කරූ ටෙලි නාට්‍යයක් කළා, සංඝමිත්තාවගේ ලංකාගමනය ගැන. මං ඒකෙ අග්‍ර උපාසිකාවගේ චරිතයට රඟපෑවා..
Rs. 650.00
Lalanayanaya - ලලනායනය
1415 හයවැනි පරාක්‍රමබාහු ලංකාවේ රජවෙනවා. එයාගෙ දුවෙක් තමා ලෝකනාථා. පරාක්‍රමබාහුට ළමයි නැති නිසා එය..
Rs. 900.00
Kolapata As - කොළපාට ඇස්
මෙය විවාහක වියපත් ගෘහ නිර්මාණ ශිල්පී ආචාර්යවරයෙකු සහ තරුණ විශ්ව විද්‍යාල සිසුවියක අතර ඇති වන සබඳතාවය..
Rs. 1,600.00
Amma - අම්මා
මේ නව ප්‍රබන්ධයෙන් විසිවෙනි සියවසේ අවසන් කාර්තුවේ නගරයට සංක්‍රමණය වූ නිර්ප්‍රභූ පංතියක ඉතිහාසය කිය..
Rs. 1,600.00
Wasanthaya Enawa Saththai - වසන්තය එනවා සත්තයි
දම්පාට මල් පදුර උඩින් ලොකු කහපාට සමනළයෙක් පියෑඹුවා.මං හිතුව කවද හරි නළුවෙක් වෙනව කියල.අපේ අක්කා ඒ කා..
Rs. 450.00
Sarasavi Diyaniyo - සරසවි දියණියෝ
ලොව පහළ වූ විශිෂ්ටතම කලා නිර්මාණ සියල්ලක්ම පාහේ ප්‍රේමය ප්‍රභව කොටගෙන හෝ ආත්ම කොටගෙන හෝ බිහිවූ නිර්ම..
Rs. 400.00
Wassana Sihinaya - වස්සාන සිහිනය
ප්‍රේමයේ නිදහස හෙවත් ස්වයන්වරයට එරෙහිව පවතින ආර්ථික කොන්දේසි ප්‍රශ්න කිරීමක් මෙන්ම&nb..
Rs. 1,200.00
Adare Tharam Ma Yasodara - ආදරේ තරම් ම යසෝදරා
ඔයා සිනිඳුයි ; හරිම මෘදුයි; පුදුම තරම් උනුසුම්. තැළිලා පොඩිවෙලා, මිරිකිලා, ඔයා මගේ ළඟ ඉන්නකොට මට ..
Rs. 800.00
Nethra - නේත්‍රා
මගේ මුළු සර්වාංගය ම දැවෙන්නටත්, තැවෙන්නටත්, පිච්චෙන්නටත් විය.මම තව තවත් විනාශයට ඇදෙමින් සිටියෙමි.ජ..
Rs. 900.00
Nirwana- නිර්වාණ
ගොළු මුහුද ලඟ හෝ ගා සුසුම් ය. සාරදා ය. මලීනා ය. නතාලියා ය. රතුපාට නියඟලා මල් ය. පා පැටලෙන රමණී ය. ඇ..
Rs. 1,000.00
Thumbasaka Vilapaya - තුඹසක විලාපය
" කොරකගහහෙනේ තැන තැන ඇවිදිමින් කෑමක් බිමක් ඉල්ලන තත්ත්වයට තිලකාවතී පත් වුයේ ඉන් පසුවය . වාඩියෙන් ව..
Rs. 700.00
Kolamba Kathawa Bikshu Parichchedaya - කොළඹ කතාව භික්ෂු පරිච්ඡේදය
හැම භික්ෂුවක්ම වෙන වෙනම ගත් විට පව්ය. පින් කදන් තුළ ඇත්තේ පවි ගබඩාය. ඒ සියල්ලම හේතු සහිතය. සහේතුකය..
Rs. 1,800.00
Maskwadi Rachana - මාස්ක්වාදී රචනා
හරියට මැජික් යෂ්ටියක ස්පර්ශයෙන් මෙන් මේ අවසාන කවි පමණක් මට ඉතුරු වුවද,හදිසියේ ම ඒ ස්පර්ශය කුඩුපට්ටම්..
Rs. 400.00
Dagakara Hadakari - දඟකාර හැඩකාරි
උපුල් ශාන්ත සන්නස්ගල මහතා විසින් රචනා කරන ලද ගීත එකතුවකි.දගකාර හැඩකාරි ඔබේ කම්මුල්වලට වඩා මල්පෙති සි..
Rs. 175.00
Kolamba Kathawa Alu Pahathi Parichchedaya Banchi Mari - කොළඹ කතාව අළු පැහැති පරිච්ඡේදය බංචි මාරි
කොළඹ කතාව අළු පැහැති පරිච්ඡේදය බංචි මාරි..
Rs. 1,500.00
No Stopping or Turning Back
මං එක්ක මහ මුහුදේ පීනාගෙන ගිහින් කිමිදිලා ගල් වෙන්න ඔයා බයයි නම් පුළුවන් තරම් මුහුදෙන් ඈතට වෙන්න.N..
Rs. 3,750.00