මෙරට භාෂා සාහිත්‍යය පමණක් නොව බුදු සමය ද අතුරුදහන් වන තරමට පිරිහී ගිය යුගයක විදුදය, විදුලකර පිරිවෙන් පිහිටුවාගෙන ධර්ම ශාස්ත්රාලෝකය පැතිරවූ වියත් මහ තෙරවරුන් අරභයා ලියා ඇති මෙම නිබන්ධ හුදු චරිතාපදානයන් ම නොවේ. පාඨකයාගේ ඥානය පුබුදු කරවන කරුණු අඩංගු ශාස්ත්‍රීය සංග්‍රහයකි.
Ape Urumaya Ha Bhikshunwahanse - අපේ උරුමය හා භික්ෂුන්වහන්සේ
- Publisher: Sarasa Publishers - සරස ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Martin Wickramasinghe - මාර්ටින් වික්‍රමසිංහ
- - Politics and Current Affairs - දේශපාලන සහ කාලීන
- - Philosophy - දර්ශනවාදය
- ISBN: 9789550201299
- Availability: Available
-
Rs. 325.00
- KBOOKS Cashback Rewards: 33