සංක‍්‍රාන්ති සමාජභාවය - අන්තර් ලිංගිකත්වය
පණ්ඩකකරණය - පාරවේශනත්වය
අලිංගිකත්වය - ප‍්‍රශ්නකාරී ලිංගිකත්වය
ආදී වශයෙන් වූල
ස්ත‍්‍රී පුරුෂ සමාජභාවයේ
සීමා රේඛාවන්
අභියෝගයට ලක් කළ
නිර්මාණශීලී මිනිස් චර්යාවන් දල
කායික ලිංගිකත්වයේ විවිධත්වය තුළ
බහුතර ද්විත්වයේ
සීමා රේඛාවන් බොඳවීම් දල
පීඩිත පුරුෂයාගේ ලිංගිකත්වය
බලහත්කාරයෙන් උදුරා දමන ලද
අධිපති පන්තියේ ම්ලේච්ඡුත්වය දල
එ් සියල්ල හා බැඳුණු
ස්ත‍්‍රී පුරුෂ සවරූපයන්හි
බහුතර ද්විත්වයට අයත් නොවූ සුළුතරය දල
කියවීමකි.
Api Minissu - අපි මිනිස්සු
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Thakshila Swarnamali - තක්ෂිලා ස්වර්ණමාලි
- ISBN: 9789556971934
- Availability: Out Of Stock
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ikbithi Owuhu Budiyagathha - ඉක්බිති ඔවුහු බුදියගත්හ
ගිණිය නොහී තරම් මනුෂ්‍යයෝ ද සත්වයෝ ද ගහකොළ ද තම කතාන්දරය ද සමඟ පොළොවේ පාංශු බවට පත්ව සිටිති. එ් ..
Rs. 350.00