මිහිතලයේ බිහි වූ අතිශයින් ම වැදගත් තරුණ සංස්කෘතිය වශයෙන් ඇතැමුන් සලකන "හිප් හොප්" සංස්කෘතියෙන් "රැප්" සංගීත කලාව බිහි විය. රැප් වෙනම සංගීත සංස්කෘතියක් වශේන් සලකන්නෝද සිටිති. ඊට සිංහල තරුණ පරපුර ද විශාල උනන්දුවක් දක්වති.
ලංකාව යටත් විජිතයක් වූ කාලයේ සිංහල සංගීතය නැත්තටම නැතිවී ගියේය. නිදහස ලැබීමෙන් පසු සංගීතඥයෝ පිරිසක් ඉන්දීය මොඩලයේ සංගීතයක් ලංකාවේ බිහිකිරීමට වෙහෙසුණහ. තවත් කිහිප දෙනෙක් දේශිය ගායනා ක්‍රම ඇසුරෙන් ජාතික සංගීත සම්ප්‍රදායක් ගොඩනැගීමට වෙහෙසුණහ.නවපරපුරත් රැප් සංගීතයෙන් ජාත්‍යන්තරයට ගැලපෙන සංගීතයක් නිර්මාණය කරන්නට සිතති.
මේ සියලු කටයුතු පිලිබඳව විමසන මේම ග්‍රන්ථය සංගීතය පිලිබඳ ඇල්මක් දක්වන ඕනෑම අයෙකුට දැනුම හා අවබොධය ලබාගතහැකි කෘතියකි.විශේෂයෙන්ම රැප් සංගීතයට ඇල්ම දක්වන තරුණ පරපුර කියැවිය යුතුම අත්පොතකි.
Api Nodanna Rap - අපි නොදන්න රැප්
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Narada Karunathilaka - නාරද කරුණාතිලක
- - Kolat Senanayaka - කොලට් සේනානායක
- - Sociology - සමාජ විද්‍යාව
- ISBN: 9789553038760
- Availability: Available
-
Rs. 200.00
- KBOOKS Cashback Rewards: 20
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Panadura Wadaye Jayagrahanaya Mishanarinta Pawadun Olcott Meheyuma - පානදුර වාදයේ ජයග්‍රහණය මිෂනාරීන්ට පාවාදුන් ඕල්කොට් මෙහෙයුම
මෙම ග‍්‍රන්ථයෙන් ඕල්කොට් පිළිබඳ පරම විඥානාර්ථ ඉගැන්වීම් ප‍්‍රශ්න කරයි. ඕල්කොට් මූල්‍ය වංචා පිළි..
Rs. 250.00
Demala Bauddha Susana Bhoomiya Saha Sinhala Bauddhayage Anagathaya - දෙමළ බෞද්ධ සුසාන භූමිය සහ සිංහල බෞද්ධගේ අනාගතය
වාල්මිකී නමැති බ්‍රාහ්මණයා රාමායණය රචනා කිරීමට පෙර බෞද්ධ සහ ජෛන ලේඛකයන් රාම කතා ගණනාවක් රචනා කර ..
Rs. 250.00
Demala Wansayata Poorvikawak - දෙමළ වංසයට පූර්විකාවක්
මහාවංසය වැනි වංස කාව්‍යයක් දෙමළ ජනයාට නැත. දෙමළ ඉතිහාසය ලියවුණු පැරණි ග්‍රන්ථයක් හෝ නැත. වර්ථමාන..
Rs. 150.00
Budu Dahama Dewagamak Kireema - බුදු දහම දේවාගමක් කිරීම
බුදුන් දෙසූ දාන - ශීල- භාවනා - යන තුන් පුණ්‍ය ක්‍රියාවන්ට, ජෛනාගම වැනි ආගම්වලින් එකතු කර ගත් පුණ්‍ය ..
Rs. 350.00
Konkisthados - කොන්කිස්තදෝස්
මිෂනාරීන් විසින් ඕස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ සහ කැනඩාවේ ආදීවාසීන් මරා දමන ලද්දේ ආයුධ මගින් පමණක් නොව..
Rs. 200.00
Allahu Akbar - අල්ලාහු අක්බර්
" අද මක්කම මහමදිකයනට පමණක් ඇතුළු විය හැකි ස්ථානයක් වුව ද පුරාණයේ සිංහල බෞද්ධයෝ මක්කම වන්දනාවේ ගියහ..
Rs. 650.00
Lanka Puwatha - ලංකා පුවත
‘‘සිංහල රටේ බුදු සසුන පිහිටුවීම කාලය පැමිණ ඇතැයි තීරණය කළ සියලූ යක්ෂයෝ මන්ත‍්‍රගෙට රැුස්වී සමාගම..
Rs. 150.00
Kula Kramaye Harawum Bima Thaniwalle Raja Purawara - කුල ක්‍රමයේ හැරවුම් බිම තනිවැල්ලේ රජ පුරවර
එදිරිල්ලේරාළ හෙවත් දුමින්ගෝ කොරයා ඝාතනයෙන් පසු මාදම්පේ රාජධානියේ පාලනය හිමි වූයේ ආණ්ඩුකාරයාගේ සහ ..
Rs. 450.00
Prathyakshaya Ha Vishwasaya - ප‍්‍රත්‍යක්ෂය සහ විශ්වාසය
මිථ්‍යා විශ්වාස නමැති අන්ධකාරයෙන් අවබෝධය නමැති ආලෝකයට.... ගෞතම බුදුන් විසින් උන්වහන්සේගේ බුද්ධත්ව..
Rs. 400.00
Budu Dahama Saha Buddhagama - බුදු දහම සහ බුද්ධාගම
බුදු දහම, මිනිසා හෝ ලෝකය දෙවියන් විසින් මවන ලද බව හා මිනිසාගේ විමුක්තිය මෙන්ම සැප හෝ දුකද දෙවියන..
Rs. 875.00