මිහිතලයේ බිහි වූ අතිශයින් ම වැදගත් තරුණ සංස්කෘතිය වශයෙන් ඇතැමුන් සලකන "හිප් හොප්" සංස්කෘතියෙන් "රැප්" සංගීත කලාව බිහි විය. රැප් වෙනම සංගීත සංස්කෘතියක් වශේන් සලකන්නෝද සිටිති. ඊට සිංහල තරුණ පරපුර ද විශාල උනන්දුවක් දක්වති.
ලංකාව යටත් විජිතයක් වූ කාලයේ සිංහල සංගීතය නැත්තටම නැතිවී ගියේය. නිදහස ලැබීමෙන් පසු සංගීතඥයෝ පිරිසක් ඉන්දීය මොඩලයේ සංගීතයක් ලංකාවේ බිහිකිරීමට වෙහෙසුණහ. තවත් කිහිප දෙනෙක් දේශිය ගායනා ක්‍රම ඇසුරෙන් ජාතික සංගීත සම්ප්‍රදායක් ගොඩනැගීමට වෙහෙසුණහ.නවපරපුරත් රැප් සංගීතයෙන් ජාත්‍යන්තරයට ගැලපෙන සංගීතයක් නිර්මාණය කරන්නට සිතති.
මේ සියලු කටයුතු පිලිබඳව විමසන මේම ග්‍රන්ථය සංගීතය පිලිබඳ ඇල්මක් දක්වන ඕනෑම අයෙකුට දැනුම හා අවබොධය ලබාගතහැකි කෘතියකි.විශේෂයෙන්ම රැප් සංගීතයට ඇල්ම දක්වන තරුණ පරපුර කියැවිය යුතුම අත්පොතකි.
Api Nodanna Rap - අපි නොදන්න රැප්
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Narada Karunathilaka - නාරද කරුණාතිලක
- - Kolat Senanayaka - කොලට් සේනානායක
- - Sociology - සමාජ විද්‍යාව
- ISBN: 9789553038760
- Availability: Available
-
Rs. 200.00
- KBOOKS Cashback Rewards: 20