මේ පොතේ එන සියලු වට්ටෝරු සඳහා පහසුවෙන් ලබා ගත හැකි ද්‍රව්‍ය යොදා ගැනේ.
විවිධ ආහාර පාන පෙළක් , සලාද , කෙටි ආහාර , රස කැවිලි , සුප් , පලතුරු බීම ආදිය ,
පියවරෙන් පියවර මග පෙන්වීම
ළමුන්ට තනියෙන් කළ හැකි වට්ටෝරුවලට ගින්දර හෝ විදුලි උපකරණ හෝ අනවශ්‍යයි.
සියලු වට්ටෝරු අත්හදා බලා ඇත.
තවද ගෙවතු වගාව පිළිබඳව විශේෂ කොටසක්ද ඇතුළත්ය .
Apith Uyamu Rasa Mawamu - අපිත් උයමු රස මවමු
- Publisher: Vijithayapa Publishers - විජිතයාපා ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Cookery - සූපවේදය
- - Beeta Rajapaksha - බීටා රාජපක්ෂ
- ISBN: 9789556653311
- Availability: Out Of Stock
-
Rs. 580.00
- KBOOKS Cashback Rewards: 58