“දිය පාරක් නොවයි සර් උල්පත්, ගලක් මැදින් ටික ටික වතුර උනනවා. පැයකට බෝතල් බාගයක් විතර එකතු වෙනවා. හොඳ පිරිසිදු වතුර ටි. ඒ වගේම සීතලයි,“ ඔවුහු කීය.
මම එතැන බැලීමට ගියෙමි. එය කෙතරම් සුන්දර ස්ථානයක්ද? පාළු අරනේ ගල් තලාව මතට සරත් හා වසන්ත කාලවල කුරුල්ලන් ජල ක්‍රිඩා කරන්න පැමිණෙනු ඇත. වඩාත් ඝන වනය ඇති කොටසේ මල් ගස්වලින් වටවූ එක්තරා පහත් බිමක කලු ගල් තලාවක් ක්ෂය වි ගොස් වලක් සෑදි තිබිණ. එය සුවභාවිකව තැනනුණු ගල් කෝප්පයක් වැනිය. ඒ මතට නැමුනු සුපුෂ්පිත පියාල් අතු ඝන අඳුරු සෙවණක් නිර්මාණය කර තිබින. (පිටුව 69)
Aranakata Pem Benda - අරණකට පෙම් බැඳ
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Chintha Lakshmi Singhaarachchi - චින්තා ලක්ෂ්මි සිංහආරච්චි
- - Bibhutibhushan Bandyopadhyay - විභූතිභූෂණ බන්ද්‍යාපාධ්‍යාය
- ISBN: 9789559625421
- Availability: Available
-
Rs. 1,200.00
- KBOOKS Cashback Rewards: 120