ලෝකයේ සිටින දරුවන් අතරින් නිසි ලිංගික අධ්‍යාපනයක් ලැබෙන්නේ ඉතාමත්ම සුළු පිරිසකට පමණි.මේ තත්වය නිසා ලෝකයේ සිටින දරුවන් අතරින් ඉතා විශාල ප්‍රමාණයක් බලහත්කාරයට,දූෂණයට,ලිංගික සූරාකෑමට භාජනය වීමට ඇති ඉඩ බෙහෙවින් වැඩි බව ලොව පුරා කරන ලද සමීක්ෂණ රශියකින් තහවුරු වී තිබේ.
Lingikathawaya Saha Abalathawa - ලිංගිකතාවය සහ අබලතාව
- Publisher: Aratuwa Prakashana - අරටුව ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Wishrawana Galappaththi - විශ්රාවන ගලප්පත්ති
- ISBN: 9789554827653
- Availability: Out Of Stock
-
Rs. 150.00
- KBOOKS Cashback Rewards: 15