රොඩ්රික් ඔයා දන්නව ද අපි හැමෝම පවුලක් විදියට ආයෙත් එකතුවෙලා වැඩ කරනව කියල?අම්මා අපිව දාල යන්නේ නැහැලු.තාත්තා පැවසුවා.ඔව් තාත්තා.. මට උදේ මෙලිසැන්ඩේ කිව්වා,රොඩ්රික් කිව්වා.රොඩ්රික් ඔයාට සතුටු නැද්ද අම්මා ටවුමට යන්නේ නැතිව අපිත් එක්ක නැවතුන එක ගැන?මෙලිසැන්ඩේ ඇසුවා.
Mata Adare Nedda Amme - මට ආදරේ නැද්ද අම්මේ
- Publisher: Aratuwa Prakashana - අරටුව ප්රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Wishrawana Galappaththi - විශ්රාවන ගලප්පත්ති
- - Enid Blyton - ඉනිඩ් බ්ලයිටන්
- ISBN: 9789554827943
- Availability: Out Of Stock
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35