''අනේ යකාටම පලයන්. මට පාඩුවේ ඉන්න දීපන් . ''
'' යකෝ යකාට යන්න ඕන උඹ. අලෙක්සේයි ඇයට පිළිවදන් දුන්නේ එහෙම පිටින්ම මිත්‍රශීලී විලාශයකිනි. දෙවුරෙන් අල්ලා ඇයට ඉඳගැනීමට සැලැස් වූ ඔහු ඇගේ සිරුර සොලවා පිටවන දොරටුව පෙන්වීය.
''ඒකිට පාඩුවේ ඉන්න දීපන්.'' ප්යෝතර් කීවේය. එවිට මහා හඬින් සිනාසුන ඔහුගේ ඥාති සහෝදරයා මනා තහවුරුවකින් ඊට පිළිතුරු දුන්නේය.
''ඒවා ඔක්කොම හරි . අපි එන්න කියපු සුනංගුවෙන් ඒකි එනවා. "
''අනේ තොපි යක්කු .'' තරුණිය එසේ කීවද යටහත් පහත් විලාශයෙන් ඇඳුම් ඇඳගැනීමට වූවාය.
Artamonovlage Kathawa - ආර්තමොනොව්ලාගේ කතාව
- Publisher: Subavi Publishers - සුභාවී ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Chulananda Samaranayake - චුලානන්ද සමරනායක
- - Maxim Gorky - මක්සිම් ගෝර්කි
- - Russian Translations - රුසියානු පරිවර්තන
- ISBN: 9789551558437
- Availability: Out Of Stock
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Amma - අම්මා
සමූහය ප්‍රබෝධමත් වූ අතර ධජයේ වැදගත් කම තේරුම් ගත් අය සමූහය අතරින් ධජය වෙත ගියහ. මාසින්, සමෝයිලොව් සහ..
Rs. 1,000.00
Rathu April - රතු අප්‍රියෙල්
මේක ත්රස්තවාදීන් සම්බන්ධයෙන් තියෙන අමුතු කාරණයක්. උන් ගෑනියෙකුගේ නායකත්වය යටතේ පිරිමි කණ්ඩායමක් හැට..
Rs. 475.00
Mage Diviseriya - මගේ දිවිසැරිය
චාලි චැප්ලින්ගේ ස්වයං චරිතාපදානය.හාස්‍ය මැවීමට තමා තුළ වූ අසාමාන්‍ය ප්‍රතිභාව මෙන්ම ජීවිතයේ ආලෝකවත් ..
Rs. 1,250.00
Mas Maduwa Anka 5 - මස් මඩුව අංක 5
යුද සිරකරුවෙක් හා කාලයාත්‍රිකයෙක් - මේ වනාහී කතා නායකයා වන බිල් පිල්ග්‍රිම් ගේ දිවියේ ප්‍රධාන භූමිකා..
Rs. 380.00
Siyawasak Pawathna Dawasa - සියවසක් පවත්නා දවස
මධ්‍යම ආසියානු සුවිසල් ස්ටෙප්ස් තැනිතලාවත්,නිම්හිම් නැති අභ්‍යවකාශයත් පසුබිම්කර රචිත මේ සුවිශිෂ්ඨ නව..
Rs. 800.00
Ivan - ඉවාන්
මේ පොතේ වීරයා,එනම් ඉවාන් යන රුසියානු නමින් හදුන්වනු ලබන දරුවා පිළිබදව මේ පොතෙහි ඔබ කියවන සියළුම දේ ස..
Rs. 300.00
Owun Yudha Wedune Mawbima Wenuweni - ඔවුන් යුධ වැදුනේ මව්බිම වෙනුවෙනි
නාසිවාදය ලොවෙහි ස්ථාපිත කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන හිට්ලර් විසින් දියත් කරන ලද දෙවන ලෝක සංග්‍රාමය ඉත..
Rs. 520.00
Yakshaya Saha Prym Menaviya - යක්ෂයා සහ ප්‍රයිම් මෙනවිය
මෙම චමත්කාරජනක නවකතාව මගින් පාවුලෝ කෝය්යෝ සෑම ආත්මයක් තුළම ආලෝකය හා අදුර අතර පවත්නා අරගලය මෙන්ම අපේ ..
Rs. 980.00
Viplawaya Mage Thaksalawa - විප්ලවය මගේ තක්සලාව
1917 සිදුවූ බොල්ෂෙවික් විප්ලවය හා සමග ඇරඹුණ ප්‍රති විප්ලවයට එරෙහිව රතු හමුදාව සටන් වැදි කාලය අලළා ලි..
Rs. 420.00
Divi Satanaka Andaraya - දිවි සටනක අන්දරය
මිනිසෙකුට මෙතරම් දුක් ඉසිලිය හැකි ද? චීන ඉතිහාසයේ වැදගත්ම හා දුෂ්කරම කාලපර්ච්ඡේදයක කටුකත්වයේ පතුලෙහි..
Rs. 400.00
Andisaye Maranaya - අන්දීසයේ මරණය
මාරියේ වර්ගාස් යෝසා ගේ Death In The Andes කෘතියේ සිංහල පරිවර්තනය. ..
Rs. 550.00
Poma Gordeyev - පොමා ගොර්දයෙව්
ගෝර්කිගේ මේ රමණිය නවකතාව නාගරික දිළින්දන් ඔවුන්ගේ පහත් ජීවන තත්ත්වයන් මෙන්ම ඔවුන් සිත තුළ වන අසහනයන්..
Rs. 600.00
Bara Wali - බර වැලි
මනුෂ්‍යත්වය ,ප්‍රේමය ගැන මෙන් ම ඉතාම අසීරු අනාථාගාර අවස්ථාවන්ට මුහුණ දුන් විට මනුෂ්‍යයා ඊට එරෙහ..
Rs. 600.00
Rathu Sogam - රතු සෝගම්
ජපනුන්ගේ ආක්‍රමණයට ලක්ව අති බිහිසුණු මර්ධනයකට ලක්වන පුර්ව විප්ලවීය චීනය,ජපන් හමුදාවන්ට එරෙහිව ..
Rs. 700.00
Thidena - තිදෙනා
ගෝර්කිගේ මේ රමණිය නවකතාව නාගරික දිළින්දන් ඔවුන්ගේ පහත් ජීවන තත්ත්වයන් මෙන්ම ඔවුන් සිත තුළ වන අසහනයන්..
Rs. 750.00
Rathu Ruwal - රතු රුවල්
"ඉරණම්, අධිෂ්ඨාන සහ චරිත ලක්ෂණ මෙහි එකට සම්බන්ධ වී තිබෙන හැටි ඔබට පෙනෙනවා ඇත. මං යන්නේ මා පමණක් පත..
Rs. 250.00
Hudekala Thapal Karuwekuge Aruma Divi puwatha - හුදෙකලා තැපැල් කරුවෙකුගේ අරුම දිවි පුවත
බෙදාහැරිම පිණිස තමන් ඇත පත්වන ලිපි රහසින් විවුර්ත කර කියවන තැපැල් කරුවෙක්.සිය දිවියේ ඒකාකාරී බවින් ම..
Rs. 400.00
Amma - අම්මා
සමූහය ප්‍රබෝධමත් වූ අතර ධජයේ වැදගත් කම තේරුම් ගත් අය සමූහය අතරින් ධජය වෙත ගියහ. මාසින්, සමෝයිලොව් සහ..
Rs. 1,800.00
Thimur Saha Balakaya - තිමූර් සහ බලකාය
අතීතයෙහිදී අසරු සේනාංක නික්මෙන්නට පෙර ඔත්තු බැලීම පිණිස පෙරමගට යවන ලද පුද්ගලයා හදුන්වන ලද්දේ ගයිදාර්..
Rs. 340.00
Gas Naginna Kiyapu Dawasa - ගස් නගින්න කියාපු දවස
දෙන්නට දෙන්නා කතා නොකර ලෙයිලයි මායි හුඟ වෙලාවක් අත්ත උඩ වාඩි වෙලාම හිටියා.සද්ද නැතිව හිටිය කියලා එයා..
Rs. 850.00
Nayakaya Marapu Dawasa - නායකයා මරපු දවස
නජිබ් මහ්ෆුස් විසින් රචිත''The Day The Leader Was Killed''නවකතාවේ සිංහල පරිවර්තනයකි. නායකයා මැර..
Rs. 225.00
Nayakayaku Wu Nayakaya Mawo Sethun - නායකයකු වූ නායකයා මාවෝ සේතුං
චීන ඉතිහාසයේ 1930 පමණ කාලයේ දී ඇති වූ ජනතා පෙළගැසීම් ප්‍රවේණිදාස ක්රමයේ සිට ධනපති ක්‍රමය හරහා අධිරා..
Rs. 350.00
Kara Bugaz - කාරා බුගාස් (Old Print)
සෑම ශීත සමයකදීම මත්ස්‍ය දඩයක්කාර කණ්ඩායම් කිහිපයක් මරුමුවට පත් විය.අයිස් කුට්ටි මත කොටුවුණු ඔවුන් පර..
Rs. 270.00
Ruhiru Vikuna Yepunu Minisek - රුහිරු විකුණා යැපුණ මිනිසෙක්
1956 වසරේ සිට රජයේ නිල භාෂා පරිවර්තක ලෙසින් කටයුතු රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විවිධ විෂයන් ඔස්සේ ග්..
Rs. 800.00