ඇමරිකානු ජාතික ජෝන් පර්කින්ස් විසින් රචිත Economic Hit Man කෘතියේ නීත්‍යානුකූල සිංහල පරිවර්තනයයි.
ඔහු හෙළිකරව් කරන අන්දමට ආර්ථික කුලී ඝාතකයන් යනු ඇමරිකන් අධිරාජ්‍යවාදී
පද්ධිතය පිටුපස සිටින, ලෝකය පුරාම ඩොලර් ටි‍්‍රලියන ගණනක් වංචා කරන, විශාල
වේචන ලබන වෘත්තිකයන් සමූහයකි. මොවුන්ගේ මෙවලම් වන්නේ වංචනික මූල්‍ය
වාර්තාවන්, ගසාකෑම්, ¥ෂිත මැතිවරණ, ලිංගික පෙළඹවීම් සහ මිනීමැරුම්ය. එ් එ්
රටවල බලයට පත්වන ජාතික රාජ්‍යයන්හි නියෝජිතයන්ට කරන බලපෑම් මගින් ඉහත
මෙවලම් පාවිච්චි කර ආර්ථික කුලී ඝාතකයෝ තමන්ගේ මෙන්ම අධිරාජ්‍යයේද
අපේක්ෂාවන් සාක්ෂාත් කර ගනිති.
ජෝන් පර්කින්ස් ජාත්‍යන්තර උපදේශක
සමාගමක වැඩ කරමින් සංවර්ධනය වන රටවලට විශාල ණය තොගයක් පටවා ඉන් එන ආදායම්
ඇමරිකානු සංගතවලට හැරවීමේ අත්දැකීම් සහිත පුද්ගලයෙකි. එම අත්දැකීම් පාදක
කොට ගෙන ඔහු මෙම හෙළිදරව් කිරීම් කර ඇත්තේ ඔහුගේ හෘද සාක්ෂිය ඔහුට විරුද්ධව
කොඳුරන්නට වූ නිසාය.
ආර්ථික කුලී ඝාතකයෙකුගේ මෙම පාපොච්චාරණය ¥ෂණය,
කුමන්ත‍්‍රණ, වස්තු තණ්හාව ඉහ වහා ගිය රාජ්‍යයක් තුළ තිබෙන අප‍්‍රසිද්ධ
රාජ්‍යයකට සම්බන්ධිත සංස්ථාවන්හි කි‍්‍රයා කලාපය හෙළිදරව් කරයි.
අධිරාජ්‍යවාදී යන්ත‍්‍රණය කි‍්‍රයාත්මක වන ආකාරය පිළිබඳ තථ්‍ය අවබෝධයක් ලබා
ගැනීමට කැමති සෑම කෙනෙකු විසින්ම මෙය අවශ්‍යයෙන්ම කියවිය යුතු පොතක් වේ.
------------
”කුමන්ත‍්‍රණ හා කූටෝපායන්ගෙන් පිරි ලෝකය වෙත කේන්ද්‍රීය අවධානය යොමු කර
ඇති මේ පොත රහස් පරීක්ෂක නවකතාවක් මෙන් කියවිය හැකිය. අවශ්‍යයෙන්ම කියවිය
යුතු බවට නිර්දේශ කෙරේ.”
- Library Journal
”මේ දශකය තුළ නොවේ
නම්, මේ වසර තුළ බිහිවූ ඉතාම වැදගත් විධිමත් තොරතුරු සැපයීම් අතුරින් එකකි.
පිටුවක් පිටුවක් පාසා පාඨක සිත් ඇද බැඳ තබා ගනියි.”
- New York Spirit
Arthika Kulee Ghathakayekuge Papochcharanaya - ආර්ථික කුලී ඝාතකයෙකුගේ පාපොච්චාරණය
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Sepala Wijesekara - සේපාල විජේසේකර
- - Politics and Current Affairs - දේශපාලන සහ කාලීන
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789559775672
- Availability: Available
-
Rs. 1,600.00
- KBOOKS Cashback Rewards: 70
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Samajawadaya Ha Kristhiyani Sanga - සමාජවාදය හා ක්‍රිස්තියානි සංඝ
සෑම ආගමික දර්ශනවාදයක්ම පදනම් වී ඇත්තේ සොබාදහමේ හා සමාජයේ මූලික බලවේග මිනිසා මත ආධිපත්‍ය පවත්වාගෙන යන..
Rs. 200.00
Pawule Uruwa - පවුලේ ඌරුව
" මයිකල් ඔන්ඩාටිචිගේ Running in the Family කෘතිය සිංහලයට හැඟීමකි."..
Rs. 375.00
Buddhimaya Wanchawo - බුද්ධිමය වංචාවෝ
පශ්චාත් නූතන දාර්ශනිකයින් විද්‍යාව අපයෝජනය කරන අයුරු මෙම කෘතිය පශ්චාත් නුතනවාදය නමින් හැ..
Rs. 1,000.00
Janathawata Sewaya Kirima - ජනතාවට සේවය කිරීම
චීන කොමියුනිස්ට් පක්ෂයේ පාලන දර්ශනයචීන කොමියුනිස්ට් පක්ෂයේ වසර 93ක ඉතිහාසය සහ චීන මහජන සමූහාණ්ඩුවේ ව..
Rs. 1,200.00
Yahapath Aragalaya - යහපත් අරගලය
දූෂණයට එරෙහිව චීනයේ මෑතක අරගලය මෙම ග්‍රන්ථය මගින් ඉදිරිපත් කරනුයේ නූතන යුගයේ දූෂණයට එරෙහිව චීනය..
Rs. 980.00