ආතර් කොනන් ඩොයිලිගේ අබිරහස් කතා
''සමහර උදවිය මේ සතා කළු පූමා දිවියා හැටියටත් හඳුන්වනවා.ඒත් ඇත්තටම මේ පූමා දිවියා නො වෙයි.මේ සතා වලිගය කෙලවරේ ඉඳලා,නාහේ ළඟට අඩි එකොළහක් විතර දිග සතෙක්.මීට අවුරුදු හතරකට කලින් මේ සතා කළු පාට,සිනිදු පුංචි ලෝමගුලියක්.එයින් පිටතට උගේ කහ පාට ඇස් දෙක යොමු වෙලා තිබුණා.අලුත උපන් පැටියෙක් හැටියට ඌ මට විකුණනු ලැබුවේ,ඒ කැලෑ රටේ රියෝ නීග්‍රෝ ගංගාවේ ඉහත්තාවේ දී.මේ සතා ගේ අම්මා මිනිස්සු දොළොස් දෙනෙක් විතර මරා දැම්මාට පස්සේ,හෙලි පහරින් මරා දැමුවා.''
Brasilaye Kalu Kotiya - බ්‍රසීලයේ කළු කොටියා
- Publisher: Nalin Publishers - නලින් ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - Arthur Conan Doyle - ආතර් කොනන් ඩොයිල්
- - Ananda Amarasiri - ආනන්ද අමරසිරි
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789554005198
- Availability: Available
-
Rs. 690.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Nomeeru Tharunayek 1 - නොමේරූ තරුණයෙක් 1
දොස්තෝයෙවුස්කි තම තරුණ වීරයා පාසල්වලින් හා ගුරුවරුන්ගෙන් නොව ,ජිවීත තක්සලාවෙන් උගෙනුම ලබන ආකාරය පෙන්..
Rs. 650.00
Dhimathi - ධීමතී
සරච්චන්ද්‍ර චත්තෝපාධ්‍යය විසින් බෙංගාල සමාජයේ පැවති ප්‍රේමය, විවාහය, පිරිමි-ස්ත්‍රී සබඳතා, වනිතා නිද..
Rs. 600.00
Premaye Salpiledi - ප්‍රේමයේ සල්පිළේදී
ඔබ ගැන උපන් ආදරය රැගෙන එයි මනසින් එපිට ලෝ තතු පොළඹවයි බැතිමතා තොල ගෑමට මධු බඳුන් නිම නැති ලෙසට ඔබ ඒ ..
Rs. 350.00
Kadulu Bidak Ha Sina Bidak - කදුළු බිදක් හා සිනා බිදක්
හුවමාරු නොකරමි මහද වේදනා හැම මහා ජනයාගේ හදවත්හි සතුට වෙනුවෙන්.වේදනාව විසින් මගේ සිරුරෙහි හැම කොටසකින..
Rs. 370.00
Markes Sankathana - මාර්කේස් සංකතන
වර්තමාන සිංහල සාහිත්‍ය ක්ෂේස්ත්‍රය තුල උත්තේජනිය නාමයක් බවට පත් ව ඇති ගබ්රියල් ගාර්ෂියා මාර්කේස් ගේ..
Rs. 400.00
Lawanya - ලාවන්‍යා
ඉවසීමෙන් තොර වූ කිසියම් දිව්‍යමය බලවේගයක් විසින්,හුදෙකලා කදුකර මාවතකදී ඔඑඋන් දෙදෙනා මුහුණට මුහුණ ලා ..
Rs. 500.00
Mannering Medure Abirahasa - මැනරිං මැදුරේ අබිරහස
ඒ අවස්ථාවේදී මම සැඟව හුන් තිරපිටපතින් ඉවත්ව අනෙක් කාමරය තුළට පැනගතිමි.සිදුවූ දෙයින් සන්ත්‍රාසයට පත්ව..
Rs. 480.00