සමහර විට ඔබ හා මා නිහඬ කුටියක හිඳගෙන මිදුල දෙස බලාගෙන කොළ තේ බඳුන් තොල ගාමින් ඊට බොහෝ කලකට පෙර සිදු වූ දෑ පිළිබඳ කතාබහ කරමින් සිටින අතරතුර මා ඔබට මෙසේ පවසන්නට පුළුවන.
''ඔයයි මායි මුණ ගැහුණ ඒ පස්වරුව .. මගේ ජීවිතයේ හොඳම පස්වරුව වුණා වගේම මගේ ජීවිතයේ නරකම පස්වරුවත් වුණා .'
මා සිතන්නේ ඔබ එවිට තේ කෝප්පය පසෙක තබා මගෙන් මෙසේ විමසනු ඇත කියාය.
''හරියටම කියන්න ඒක නරකම පස්වරුවද ? හොඳම පස්වරුවද ? මොකද ඒ දෙකම එක සැරේ වෙන්න බැහැනේ. "
ජපානයේ වෙසෙන සොඳුරු පුරඟනන්ගේ කලාකාමී ජීවන අත්දැකීම් චිත්රණය කෙරෙන ආතර් ගෝල්ඩන් විසින් රචිත “Memoirs of a Geisha” නැමැති දුක්බර නවකතාවේ අසංක්ෂිප්ත පරිවර්තනය.
Sayuri - සයුරි
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Kumara Siriwardana - කුමාර සිරිවර්ධන
- - Arthur Golden - ආතර් ගෝල්ඩන්
- ISBN: 9789551822965
- Availability: Out Of Print
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 65
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Kalu Ath Dala - කළු ඇත් දළ
Robert Michael Ballantyne විසින් රචිත Black Ivory කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 350.00
Unmanthakayage Samawa - උන්මන්තකයාගේ සමාව
Robert Michael Ballantyne විසින් රචිත The Madman and The Pirate කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 250.00