මතක කියන්නෙ දවසක ජීවිතය දිහා ආයෙමත් හැරිලා බලද්දි ඇස් තෙත් කරන අතීත විඳුම් සම්භාරයකට. "ඇස් තෙත් කළ මතක" කියන්නෙත් අන්න ඒ වගේ මතක කන්දරාවකට. මතක එක්ක ජීවිතේ කියවන "ඇස් තෙත් කළ මතක" කියවන ඇසිල්ලක ඔබට ඔබ මුන ගැහෙනවා සත්තයි. ඒ මතක පොත
As Theth Kala Mathaka - ඇස් තෙත් කළ මතක
- Publisher: Sayura Publishers - සයුර ප්රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Columns - තීරු ලිපි
- - Gayan Abesingha - ගයාන් අබේසිංහ
- ISBN: 9789554788398
- Availability: Out Of Stock
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40