වොෂින්ටන්
නුවර ජාතික කලාගාරයේ දී 19 වැනි සියවසට අයත් චිත්රෛයක් පිහියකින් ඉරා
දැමීමට උත්සාහ කළ රොබර්ට් ඔලිවර් නමැති චිත්‍රක ශිල්පියා පොලිස් අත්අඩංගුවට
පත්වීමෙන් පසුව යොමු කෙරෙන්නේ ගෝල්ඩන්ග්රෝවව් හී මනෝචිකිත්සක ඒකකය වෙතය.
එහි ප්ර්ධානී ඇන්ඩෘ මාර්ලෝ ද චිත්ර් ශිල්පය විනෝදාංශය කරගත් කෘතහස්ත
මනෝවෛද්ය්වරයෙකි. කිසිවකුට අත තැබීමට ඉඩ නොදෙන පැරණි ලිපි මිටියක් තුරුළු
කරගනිමින් පුරා මාස දොළහක් නිහඬතාව රකිමින් සිටින
රොබර්ට් ඔලිවර් සුවපත් කිරීමට වෛද්යන මාර්ලෝට සිය රෝගියාගේ අතීතයට යාමට
සිදුවෙයි. මේ අතර රොබර්ට් ඔලිවර් පහරදුන් චිත්රෙය ග්රීික පුරාවෘත්තයක් වන
ලේඩා නමැති නිරුවත් කාන්තාවගේ චිත්රරය බව වෛද්යර මාර්ලෝ සොයා ගනී.
ඒ
අතරතුර යම්කිසි හෝඩුවාවක් දැනගැනීමේ අටියෙන් වෛද්‍යය මාර්ලෝ විසින් ඔලිවර්
රොබර්ට්ගේ කුටියේ සිතියම් මැස්සක්, වර්ණ ඵලකයක්, තීන්ත, බුරුසු සහ කැන්වස්
රෙදි පුරවාලමින් ඔහු චිත්‍රය ඇඳීමට පොළඹවා ගනු ලබයි. රොබර්ට් ඔලිවර් විසින්
දිනෙන් දින අඳිනු ලබන චිත්රබ නිරීක්ෂණය කිරීමේදී වෛද්යර මාර්ලෝට දැකගත
හැකිවන්නේ මේ ගුප්ත මිනිසාගේ සෑම චිත්රියකටම පාදක වී ඇත්තේ කළු පැහැති
දෑස් ඇති, රැළි ගැසුණු හිසකේ සහිත දුටු විගස සිත සසල කරවන ආකාරයේ සුරූපි
කාන්තා මුහුණක් පමණක් බවය.
මේ අතර හදිසියේම ඔහු ප්‍ර ශ්නාර්ථයක් ඉතිරි
කරමින් ඔලිවර් විසින් කිසිවකුට ලබා නොදෙන ලද ප්රංැශ බසින් ලියූ ලිපි මල්ල
වෛද්‍ය මාර්ලෝ අතට පත් කරයි. ඒවා ඉංග්රී්සි බසට පරිවර්තනය කිරීමට ඔහු සිය
හිටපු පෙම්වතිය වන සූ ගේ සහාය ලබා ගනී. එම ලිපි මගින් අනාවරණය වන්නේ 19
වැනි සියවසට අයත් චිත්රි ශිල්පියකු වූ මහළු ඔලිවර් විග්නොට් සහ ඔහුගේ
සොයුරාගේ පුත්‍ර යාගේ බිරිඳ සුරූපි බියට්රිිස් ඩි ක්ලේවර්ගේ ආදර කතාවය.
වරින් වර ඔහු අතට පත්වන ඉංග්රිනසි බසට පරිවර්තනය කළ එම ලිපි කියැවමින් ද,
ප්‍රංශයේ උපස්ථිතිවාදී චිත්රල සම්ප්රවදාය හදාරමින් ද, රොබර්ට්ගේ හිටපු
බිරිඳ කේට් සොයා ග්රීින්හිල් පළාතටත්, නැවත ඔහුගේ පෙම්වතිය මේරි සොයා
වොෂින්ටනයටත් නිතර නිතර යමින් ද, වෛද්‍ය මාර්ලෝ සිය රෝගියා සුවපත් කරගැනීමට
දැඩි උත්සාහයක නිරතවෙයි. වෛද්‍යය මාර්ලෝගේ කුතුහලය තවත් තිව්ර වූයේ රොබර්ට්
ඔලිවර්ගේ ග්රීැන්හිල් පළාතේ ඉගැන්වීම් සිදුකළ කලා පාසලේ චිත්රාගගාරය පමණක්
නොව ඔහු එකළ පදිංචිව සිටි නිවෙසේ උඩු මහලේ පිහිටි අට්ටාල කුටිය පවා පිරී
තිබුණේ ඔහු විසින් නිරන්තරයෙන්ම අඳිනු ලැබූ එකම කාන්තා මුහුණ වීම හේතුවෙනි.
ඇය කවුරුන්ද..?
රොබර්ට් ඔලිවර් ජාතික කලාගාරයේ චිත්රඔයට පහරදීම
හා ඇය අතර ඇති සම්බන්ධතාව කුමක්ද..? 19 වැනි සියවසට අයත් චිත්රත ශිල්පියකු
වූ මහළු ඔලිවර් විග්නොට් සහ ඔහුගේ සොයුරාගේ පුත්රමයාගේ බිරිඳ සුරූපි
බියට්රිළස් ඩි ක්ලේවර් අතර හුවමාරු වූ පෙම් හසුන් ඊට සියවසකට පසුව ඔහු අතට
පත්වූයේ කෙසේද...?
මෙම ගුප්ත මිනිසා සහ අභිරහස් ආර්යාව අතර ඇති
සම්බන්ධතාව අනාවරණය කරගැනීමට මනෝවෛද්යව ඇන්ඩෘ මාර්ලෝට කොතෙක් දුර ගමන් කළ
යුතුව තිබේද..?
Abirahas Aryawa - අබිරහස් ආර්යාව
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Elizabeth Kostova
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Arjuna Mapitigama - අර්ජුන මාපිටිගම
- - Elizabeth Kostova - එලිසබෙත් කොස්ටෝවා
- ISBN: 9789556973181
- Availability: Out Of Stock
-
Rs. 985.00
- KBOOKS Cashback Rewards: 99