කුරුමිණි සතුන්ගේ අසිරිමත් ලෝකය දරුවන්ට විවර කරමු
“ඔබ ගෙවත්තට, තණ බිස්සට නැතිනම් බැද්දට ගිය ද, හැම තැන ම කුරුමිණි සතුන් සිටින සැටි ඔබට පෙනේ. කුරුමිණියෙක් තණ ගසක් දිගේ නඟී.
මීමැස්සෝ සහ සමනලයෝ මල් වල පැණි උරා බොති. පළඟැටියෙක් ශබ්ද කරයි. දිය මැස්සා උගේ පියාපත් ගටා හඩක් මතු කරයි. කුඩා දිය පාර වෙත ගිය ඔබට එක ගොඬේ පාවෙන කෘමි සතුන් දකීමට පිළිවන. දිය මතු පිට දිලිසෙන සුලූ බඹර කෘමියෝ සිටිති. දිය යට ඔරුවේ හබල් මෙන් පාද ක්රියා කරවමින් කුඩා සතුන් අල්ලා ගැනීමට දිය මකුණෝ සහ පීනන කුරුමිණියෝ යුහුසුලූ වෙති..''

There are no reviews for this product.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Sameepa Aganthukaya - සමීප ආගන්තුකයා

Sameepa Aganthukaya - සමීප ආගන්තුකයා

චිත්‍රා සෙමින් මගේ අතක් අල්ලා ගත්තාය. අනතුරුව ඒ අත ඇගේ බෙල්ල වටා ඔතාගෙන මා ගාවට තුරුල් වූවාය. ඇයට ජී..

Rs. 270.00

Kala Kolla Saha Sudu Waddo - කැලෑ කොල්ලා සහ සුදු වැද්දෝ

Kala Kolla Saha Sudu Waddo - කැලෑ කොල්ලා සහ සුදු වැද්දෝ

‘ඔස්ටේරේලියාව බලා ගමන් කරමින් තිබුණු ගුවන් යානයේ ඒ වෙලාවේ හිටියේ මාරි සහ ඇගේ මල්ලී පීටර් පමණයි. මාරි..

Rs. 400.00